Gossips පොහොට්ටුවේ සභාපතිත්වය හිටපු ජනපති භාර නොගනු ඇති – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිත්වය භාර නොගනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන… Read More
Gossips පොලිස්පති ඉවත් කිරීමේ වගකීම ව්‍යවස්ථාදායක සභාවටයි – රාජිත පොලිස්පති ධුරය සම්බන්ධයෙන් අවසන් වගකීම පැවරෙන්නේ ව්‍යවස්ථාදායක සභාවට බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. ඔහු මේ බව සදහන් කළේ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති… Read More
Gossips හොරණ නිදහස් පක්ෂ සංවිධායක පිවිතුරු හෙළ උරුමයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරණ සංවිධායක, බස්නාහිර පළාත් සභාවේ උප සභාපති යසපාල කෝරලගේ අද (03) පිවිතුරු හෙළ උරුමය සමඟ එක්වුණා. එම පක්ෂ මූලස්ථානයේදී මොහුට අමතරව, හොරණ ප්‍රාදේශීය සභාවේ නිදහස් පක්ෂ… Read More
Gossips ජනපති හමුවීමට වාසු සැරසේ නව ආණ්ඩුවක් බිහි කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී සාකච්ඡා කළ යුතු බවට යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කර තිබෙනවා…. Read More
Gossips තංගල්ලේදී ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට දෙදෙනෙකු අත්අඩංගුවට තංගල්ල – වැලිආර – නෙටොල්පිටිය ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් නෙටොල්පිටිය ප්‍රදේශයේම පදිංචි විවිධ අපරාධ… Read More
Gossips සුනාමියෙන් බැට කෑ ඉන්දුනිීසියාවේ ගිනිකන්දක් සක්‍රිය වෙයි ඉන්දුනීසියාවේ – සුලාවේලි ප්‍රදේශයේ පිහිටි සුපුටාන් ගිනිකන්ද සක්‍රිය වී තිබෙනවා. මේ හේතුවෙන් කිලෝමීටර් 4 ක් උසට දුමාරයක් පිටවන බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ. පසුගියදා සුනාමි තත්ත්වයක් හේතුවෙන්… Read More
Gossips සහල් සඳහා පාලන මිලක් – ආනයනික කිරිපිටි බදුත් ඉහළට සහල් සඳහා පාලන මිලක් නියම කිරීමට ඊයේ රැස් වූ ජීවන වියදම් කමිටුව තීරණය කර තිබෙනවා. ඒ අනුව සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 108කට සහ නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 88 කට අලෙවි කිරීමටයි තීරණය වී… Read More
Gossips ශ්‍රී ලංකා ක්‍රිකට් භයානක තත්ත්වයක – ICC ය දැනුම් දුන් බව ක්‍රිඩා ඇමති කියයි ශ්‍රී ලංකා ක්‍රිකට් මේ වනවිට භයානක තත්ත්වයකට පැමිණ ඇති බවට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන කමිටුවේ ප්‍රධානියා තමාට දැනුම් දුන් බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ප්‍රකාශ කළා…. Read More
Gossips දෙවන ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණයට විනිසුරුවරුන් පත් කරයි දෙවන ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරුවරුන් අගවිනිසුුරුවරයා විසින් පත් කර තිබෙනවා. ඒ අනුව වානිජ මහාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ, මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජා සහ කොළඹ… Read More
Gossips ICC යෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත අනතුරු ඇඟවීමක් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් වෙත ප්‍රබල අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා. තරඟ පාවාදීම් සම්බන්ධයෙන් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ පසුගිය ඉරිදා ශ්‍රී ලංකා ක්‍රිකට්… Read More