Gossips Update – නාලක ද සිල්වාට සහ නාමල් කුමාරට විදෙස් ගමන් තහනමක් ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරට විදෙස් ගතවීම වලක්වාමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (08) නියෝගයක්… Read More
Gossips මැදිරිගිරියේ අනතුරකින් දෙදෙනෙක් රෝහලේ මැදිරිගිරිය – යාය 07 ප්‍රදේශයේ ඊයේ (07) සිදුවූ රිය අනතුරකින් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙක් මැදිරිගිරිය රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා. මැදිරිගිරියේ සිට අඹගස්වැව දෙසට ධාවනය වූ යතුරුපැදියක් සහ අඹගස්වැව… Read More
Gossips මාර්ග කිහිපයක රථවාහන තදබදයක් පවතින වර්ෂාව හේතුවෙන් මාර්ග කිහිපයක රථවාහන තදබදයක් පවතින බව පොලිසිය පවසනවා. ඒ අනුව බොරැල්ල, කාසල් වීදිය, රාජගිරිය සහ පාර්ලිමේන්තු මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින බවයි පොලිසිය වැඩි දුරටත්… Read More
Gossips නිව්යෝක්නුවර රිය අනතුරකින් 20 දෙනෙකු මරුට ඇමරිකාවේ – නිව්යෝක් නුවර ෂෙහාරි නගරයේ සිදුවූ මෝටර් රථ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ මංගල යුවලක් සහ ඔවුන්ගේ ඥතීන් 18 දෙනෙකු මෙන්ම මාර්ගයේ සිටි… Read More
Gossips අත්අඩංගුවට ගත් විජයකලාට ඇප අත්අඩංගුවට ගත් හිටපු ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක අද (08) නියෝග කළා. එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගොඩනැගිය… Read More
Gossips 17 හැවිරිදි නැගණියට බියේ කුකුළු කූඩුවක දිවිගෙවන 29 හැවිරිදි සහෝදරයා 17 හැවිරිදි නැගණියට බියේ කුකුළු කූඩුවක දිවිගෙවන සහෝදරයෙකු පිළිබඳ සංවේදී පුවතක් ගලේවෙල ප්‍රදේශයෙන් වාර්තා වනවා. ගලේවෙල, ඉබ්බන්කටුව ප්‍රදේශයේ පදිංචි මෙම සහෝදරිය සහ සහෝදරයා ආබාධිත තත්වයකින්… Read More
Gossips යතුරුපැදි ප්‍රවාහනය කළ ලොරි රථයක් පෙරළෙයි (ඡායාරූප) කොළඹ සිට යාපනය දක්වා යතුරුපැදි ප්‍රවාහනය කළ ලොරි රථයක් අද(08) අලුයම මාන්කුලම,පනික්කන්කුලම ප්‍රදේශයේදී පෙරළීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව මාන්කුලම පොලිසිය පවසනවා. පොලිසිය පැවසුවේ රියදුරුට… Read More
Gossips රටේ සියලු අංශ කඩාවැටීමට රජය වගකිව යුතුයි. ජ.වි.පෙ. නායක ආර්ථිකය සහ රටේ සියලුම අංශ කඩාවැටීමට රජය වගකිව යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ නුවරඑළිය ප්‍රදේශයේ ඊයේ (08) පැවති ජන හමුවකට… Read More
Gossips ඉන්ටර්පෝල් ප්‍රධානියා චීන අත්අඩංගුවේ අතුරුදන්වූ බවට පැවසුණු ජාත්‍යන්තර පොලිස් ප්‍රධානී, චීන ජාතික මෙන් හොංවෙයි අත්අඩංගුවට ගත් බව චීනය ප්‍රකාශ කර තිබෙනවා. පසුගිය 25 වනදා ප්‍රංශයේ පිහිටි ජාත්‍යන්තර පොලිස් මුලස්ථානයේ සිට චීනයට පිටත්ව… Read More
Gossips ලොකු ළුෑණු ගොවීන්ට වන්දි වර්ෂාවෙන් වගා හානිවූ දඹුල්ලේ ලොකු ළුෑණු ගොවීන්ට හෙක්ටයාරයක් සඳහා රුපියල් ලක්ෂය බැගින් කෘෂි රක්ෂණ වන්දි ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශ්‍ය තීරණය කර තිබෙනවා. එම අමාත්‍යාංශය නිවේදනය කළේ යළ කන්නනයේදී… Read More