Gossips අඩු පීඩන කලාපය, ත්‍රිකුණාමලයට කිලෝමීටර් 950ක් ආසන්නයේ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 950ක් පමණ දුරින් ස්ථාන ගත වී තිබෙනවා. ඒ හේතුවෙන් හෙට සහ අනිද්දා යන දෙදින තුළ ද තවදුරටත්… Read More
Gossips මිහිතලය උණුසුම්වීම ගැන ජගත් සංවිධාන වාර්තාවක් අනතුරු අගවයි සීඝ්‍ර, මෙතෙක් නොවූ විරූ, විශාල ප්‍රතිඵල සහිත ක්‍රියාමාර්ගය නොගතහොත් මිහිතලයේ උණුසම වසර 2030 ක් 2052 ක් අතර කාලය තුළ සෙන්ටි‍්‍රගේ‍්‍රඩ් අංශක 1.5 කින් ඉහළ යාම වැළැක්විය නොහැකියැයි ජගත් සංවිධාන වාර්තාවක්… Read More
Gossips වැස්ස වැඩිවෙයි – කළු සහ ගිං තවමත් අවදානම් මට්ටමේ දැනට පවතින වැසි තත්ත්වයේ වර්ධනයක්, අද (08) සහ හෙට (09) දිනයන්හිදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අනුරාධපුර දිස්ත්‍රික්කයේ… Read More
Gossips වැල්ලවත්ත වෙරළ තීරයේ තිබී පුද්ගල සිරුරක් හමුවේ වැල්ලවත්ත දුම්රිය ස්ථානය අසල වෙරළ තීරයේ තිබී පුද්ගල මළ සිරුරක් පොලීසිය අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා. මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් හෙලි වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ. මළ සිරුර මේ වනවිට… Read More
Gossips ජනපති සීෂෙල්ස් රාජ්‍යයට දෙදින නිල සංචාරයක් සඳහා අද (08) අලුයම දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, සීෂෙල්ස් ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ළඟාවී තිබෙනවා. ජනාධිපතිවරයා ඇතුලු දූත පිරිස එරට ජේ්‍යෂ්ඨ අමාත්‍යවරියක… Read More
Gossips ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ මීටර 200 රිදී පදක්කම ලංකාවට ඉන්දුනීසියාවේ පැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ මීටර 200 පිරිමි ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රදීප් සෝමසිරි සමත්වුණා. තත්පර 20.43 කින් ඔහු තරගය නිමා කළ අතර, එහි රන් පදක්කම දිනාගත්තේ… Read More
Gossips රද්දොළුගම වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් හඳුනාගනී ජා ඇල – රද්දොළුගම නිවාස සංකීර්ණය ආසන්නයේ ඊයේ (07) සිදුවු වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් හදුනාගෙන ඇති බව පොලිසිය පවසනවා. ඒ අනුව කඩිනමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි රද්දොළුගම පොලිසිය… Read More
Gossips ඉදිරි පැය 24 තුළ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 150 පමණ වූ තද වැසි ගිණිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින කැළඹිලි ස්වභාවය මේ වනවිට අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වීම නිසා හෙට සහ අනිද්දා දිනවලදී පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා… Read More
Gossips ජනාධිපති නීතීඥ ෂිබ්ලි අසීස්ගේ අවසන් කටයුතු අද පස්වරුවේ හිටපු නීතිපතිවරයෙකු වන අභාවප්‍රාප්ත ජනාධිපති නීතීඥ ෂිබ්ලි අසීස්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ ජාවත්ත මුස්ලිම් සුසාන භූමියේදී සිදු කෙරෙනවා. අද උදෑසන කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත… Read More
Gossips විරෝධතාවයක් හේතුවෙන් හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා ධීවර විරෝධතාවක් හේතුවෙන් හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගය තෝප්පුව මංසන්ධියෙන් අවහිර වී තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ ඔවුන් ප්‍රධාන මාර්ගයට පැමිණ අද දහවල් කාලයේ සිට මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි…. Read More