Gossips බුත්තලදී දිවියෙකු කොටුකර ගත් මෙහෙයුම බුත්තල ගෝනගංආර ප්‍රදේශවාසීන්ට තර්ජනයක්ව සිටි දිවියෙකු වනජීවී නිළධාරීන් විසින් අද උඟුලකට හසුකර ගෙන තිබෙනවා. ඉන් අනතුරුව එම දිවියා උඩවලව ජාතික වනෝද්‍යානය වෙත මුදා හැරීමට කටයුතු කළ බවයි අප … Read More
Gossips කරන්දෙණිය ප්‍රදේශීය සභා කමිටු රැස්වීම උණුසුම් වෙයි ප්‍රදේශීය සභා කමිටු රැස්වීට සහභාගීවන මන්ත්‍රීවරුන් සීමා කිරීමට එරෙහිව කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සම්බන්ධිකරණ රැස්වීම පැවැත්වෙන අතරවාරයට පැමිණ… Read More
Gossips ජනබලයට දුන් කිරිපැකට්වල වස විස නොමැති බව හෙළිවේ ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කළ ජනබලය කොළඹට විරෝධතාවයට පැමිණි ජනතාවට ලබාදී තිබූ කිරිපැකට්වල වස විස අඩංගු වී නොමැති බව තහවුරු වී ඇතැයි නීතිය හා සාමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පවසනවා…. Read More
Gossips බදුරලියේදී ගඟට පැනපු පුද්ගලයා සොයා මෙහෙයුම් අධික වර්ෂාවත් සමඟ හැමෝම පුදුම කරන්න හිතාගෙන වැඩිවූ සැඩපහරට පැනපු පුද්ගලයෙක් දියේ ගිලී අතුරුදන්වූ පුවතක් බදුරලිය ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි… Read More
Gossips වෛද්‍යවරයෙකුගේ ඇඳ යටින් මතුවූ උත්තේජකය දික්වැල්ල පාතෙගම ප්‍රදේශයේ පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ නිවසක තිබී මදනමෝදක පැකට් 43ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතර මුලස්ඨාන පොලිසියේ දූෂණ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති විරාජ්… Read More
Gossips භාරකාර ආණ්ඩු එපා – පොහොට්ටුවේ පළාත් නියෝජිතයින්ගේ එකඟත්වයක් භාරකාර හෝ හවුල් ආණ්ඩුවක් නොව ජනතා ඡන්දයෙන් ආණ්ඩුවක් බිහි කළ යුතු බවට අද පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ දිස්ත්‍රික් විධායක සභා රැස්වීමේදී එකඟතාවයකට පැමිණ තිබෙනවා…. Read More
Gossips ඝාතන කුමන්ත්‍රණයේ කට හඬ පරීක්ෂණ අවසන් – තවත් අනාවරණයකට නාමල් කුමාර දින ඉල්ලයි ඝාතන කුමන්ත්‍රණ චෝදනා එල්ල වන ත්‍රස්ත විමර්ශ කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරගේ කට හඬ පරීක්ෂාව සම්බන්ධයෙන්… Read More
Gossips තනි ආණ්ඩුවක් පිහිටුවන හැටි එජාපය පැහැදිලි කරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන්නේ නම්, ඊට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් සමඟ එක්ව එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් පිහිටු වන බව එම පක්ෂයේ… Read More
Gossips ජනපති, හිටපු ජනපති සාකච්ඡා අසත්‍යයක් බව පොහොට්ටුව කියයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර සාකච්ඡාවක් සිදුවූ බවට පළ වන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එම පෙරමුණ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More
Gossips අයි.සී.සී. විමර්ශකයින් ක්‍රිකට් ආයතනයට කඩා වදී අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හදිසියේම පැමිණියා. එහිදී ශ්‍රී ලංකා පළාත් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ කළමනාකරු ලෙස කටයුතු කරන හේමාල් මෙන්ඩිස්ගෙන් ප්‍රශ්න කිරීම… Read More