Gossips

විදෙස් ආයෝජකයන් කෝටි 8270ක භාණ්ඩාගාර බිල්පත් සහ කොටස් වෙළදපොළ ආයෝජන ඉවත් කර ගනී

විදේශීය ආයෝජකයන් මෙරට සමාගම් කොටස් සහ බැඳුම්කරවල සිදුකළ ආයෝජන ඉවත් කර ගැනීම ද, රුපියල අසාමාන්‍ය ලෙස අවප්‍රමාණවීමට හේතු වී ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. මේ වසරේ මේ දක්වා එලෙස විදේශීය ආයෝජකයන්… Read More

Gossips

මොරවක අධිකරණයට ගෙන ආ සිරකරුවෙකු, මාංචු සමඟ පැන යයි

මාතර බන්ධනාගාරයේ සිට මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු මාංචු සමඟ බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පළා ගොස් තිබෙනවා. බාල වයස්කාර දැරියක් පැහැර ගෙන යාම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත්… Read More

Gossips

වැසි වැඩි වුවහොත් ගංඟා ජල මට්ටම් ඉහළට

තවදුරටත් වැසි ඇති වුවහොත් කැළණි, කළු සහ ගිං යන ගංඟාවල ජල මට්ටම් ඉහළ යා හැකි බව අපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා. දැනට එම ගංඟාවල ජල මට්ටම් ගංවතුර අවදානම් තත්ත්වයේ නොමැති බවයි එම මධ්‍යස්ථානය සඳහන්… Read More

Gossips

භාරකාර හෝ හවුල් ආණ්ඩු යෝජනා ගැන පොහොට්ටුවේ විශේෂ සාකච්ඡාවක් අද

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අතර සාකච්ඡාවට භාජනය වී ඇති භාරකාර හෝ හවුල් ආණ්ඩු යෝජනාව සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් ශ්‍රී ලංකා… Read More

Gossips

මාස 8ක් තුළ පුද්ගල ඝාතන 320ක්

වසරේ මුල් මාස 8 තුළ පමණක් පුද්ගල ඝාතන 320ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා. කොළඹ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඒ අතරින් වෙඩි තබා… Read More

Gossips

කොළඹට අද ජල සැපයුම අඩු පීඩනයකින්

අඹතලේ ජල පවිත්‍රාගාර අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. අනුව කොළඹ එකේ සිට කොළඹ 15 දක්වා ප්‍රදේශවලට… Read More

Gossips

පාකිස්තානය අයි.එම්.එෆ්. ආධාර ඉල්ලයි

ගෙවුම් ශේෂ අර්බුදය උග්‍ර වෙමින් පවතින පාකිස්තානය ඊට විසඳුම් සොයමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට සැරසෙනවා. අගමැති ඉම්රාන් ඛාන්ගේ නව රජය අයි.එම්.එෆ්. ආයතනයෙන් නුදුරේදීම… Read More

Gossips

ක්‍රිස් ගේල් කොදෙව් කණ්ඩායමෙන් ඉල්ලා අස්වෙයි

ක්‍රිකට් ලොව සුපිරි ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් කෙටි කලකට කොදෙව් කණ්ඩායමෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. පෞද්ගලික හේතුවක් මත එම තීරණය ගෙන ඇති බවයි විදෙස්… Read More

Gossips

පොල් වගාවට ඩ්‍රෝන තාක්ෂණය

වෙළෙදපොලේ ඉල්ලුමට සරිලන ලෙස පොල් නිෂ්පාදනය වැඩි කිරීම සහ පොල් වගාව ව්‍යාප්ත කිරීම අරමුණු කර ගනිමින් ඒ සඳහා ඩ්‍රෝන තාක්ෂණය ප්‍රථමවරට යොදා ගැනීම අද සිදුකෙරෙනවා. ඉන් පොල් වගාවේ ඇති දුර්වලතා කඩිනමින්… Read More

Gossips

එක්සත් ජනපද රාජ්‍ය නිලධාරිනියක් අද දිවයිනට

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ කාර්යාංශයේ ප්‍රධාන සහකාර ලේකම් ඇලිස් වෙල්ස් මෙරට නිළ සංචාරයක් සඳහා අද (09) දිවයිනට පැමිණීමට නියමිතයි. ඇමරිකාව සහ ශ්‍රී… Read More