Gossips

ඉන්දියාවේ දුම්රිය අනතුරකින් හත්දෙනෙකු මරුට

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් හත්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 30 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ බටහිර බෙංගාලයේ සිට නවදිල්ලිය… Read More

Gossips

විරෝධතාවක් හේතුවෙන් ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගය තාවකාලිකව වසා දැමේ

ඌව – වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණ සිදුකරන විරෝධතාවක් හේතුවෙන් ලෝටස් වටරවුමෙන් ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා. ඌව, වෙල්ලස්ස, බිම්තැන්න ප්‍රදේශවල අක්කර 62,500 ක භූමි… Read More

Gossips

ශ්‍රී ලංකා එංගලන්ත පළමු එක්දින තරගයට අයහපත් කාලගුණයෙන් බාධා

ශ්‍රී ලංකාව සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු එක්දින තරගයට අයහපත් කාලගුණයෙන් බාධා මතුවී තිබෙනවා. තරගය මීට සුලු වේලාවකට පෙර තාවකාලිකව අත්හිටුවන… Read More

Gossips

රොනී ලීච්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මහජනතාවට අවස්ථාව

අභාවප්‍රාප්ත ජනප්‍රිය ගායන සහ රංගන ශිල්පී රොනී ලීච්ගේ දේහයට අද පස්වරු 6 සිට රාත්‍රි 10 දක්වා සහ හෙට පෙරවරු 8 සිට 2 දක්වා මහජනතාවට අවසන් ගෞරව දැක්විම සඳහා බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත්… Read More

Gossips

දුම්රියේ ගැටුණු අලියා ජීවිතයත් මරණයත් අතර සටනක

පොළොන්නරුව, වැලිකන්ද, රුහුණුකෙත ප්‍රදේශයේ දී ඊයේ (09) රාත්‍රියේ වන අලියෙකු දුම්රියේ ගැටීමෙන් බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වනවා. මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ මෙම වන අලියා… Read More

Gossips

වැස්ස අඩුවෙයි – ටිට්ලි ඉන්දියාවට

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ටිට්ලි සුළි කුණාටුව ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයට ඇතුළු වීමත් සමඟ දිවයිනේ පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා…. Read More

Gossips

දේශපාලන තීන්දුවකට ඒකාබද්ධයේ නායකයින් හෙට රැස්වේ

දේශපාලන තීන්දුවක් ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් හෙට (11) රැස්වීමට නියමිතයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ විජේරාමේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ… Read More

Gossips

හබරාදූවේදී තරුණයෙකුට වෙඩි

හබරාදූව – පිලාන ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ වැටී සිටියදී වෙඩි වැදීමකින් තුවාල ලැබූ තරුණයෙකු ඊයේ (09) රාත්‍රියේ හමුවී තිබෙනවා. ඒ 119 හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදීයි. පසුව ඔහු… Read More

Gossips

බස්නාහිරට සුවඳ ප්‍රශ්ණයක්

බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ල සුවඳවත් කිරිම සඳහා රුපියල් එක්කෝටි 63 ලක්ෂයක් වැය කරමින් එයාෆ්‍රෙෂ්නර් සවි කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී නොමැති බව පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර… Read More

Gossips

ළිඳවැවදී පොලිස් නිලධාරියාට මරු කැඳවූ අනතුර

නොච්චියාගම ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ නොච්චියාගම, ළිඳවැව 30 කණුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි එක් දරු පියෙකු බවටයි වාර්තා වන්නේ. කෙසේ… Read More