Gossips අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළට අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 6 කින් ඉහළ යනු ඇති. එහි නව මිලර රුපියල් 155 ක් වනවා. ඔක්ටේන් 95 වර්ගයේ… Read More
Gossips භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට සුදුසුම අවස්ථාව මෙයයි – මැදගොඩ අභයතිස්ස හිමි භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට සුදුසුම අවස්ථාව මෙය බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළකළේ ජාතික විද්වත් භික්ෂු සංසඳය අද පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී…. Read More
Gossips සීනිමෝදර මාදැල්වැල්ල වෙරළ තීරය විනාශ වීමේ අවධානමක ධීවර දෙපාර්තමේන්තු හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු බලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් තංගල්ල සීනි මෝදර මාදැල් වැල්ල වෙරළ තීරය විනාශ වෙමින් පවතින බව ධීවර ජනතාව චෝදනා කරනවා. අද සී.අයි.ඒ අනාවරණය… Read More
Gossips වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකා එංගලන්ත පළමු එක්දින තරගය අත්හැර දැමේ සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දමා තිබෙනවා. අද පස්වරුවේ තරගය තාවකාලිකව නතර කරනු ලැබුවේ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටියදීයි…. Read More
Gossips හිරුණිකා කෝටි දෙකක මුදල් වංචා කරලා – FCID අධිකරණයට කරුණු වාර්තා කරයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ දේශපාලන කටයුතු සහ වෙනත් කටයුතු වෙනුවෙන් මග නැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගමේ සේවක සුබසාධක සංගමයේ ගිණුමෙන් රුපියල් කෝටි දෙකකට ආසන්න… Read More
Gossips දළපූට්ටුවාගේ DNA සහ ඇත්දළ යුගළ සැසඳෙයි දැනට අධිකරණ භාරයේ තිබෙන ඝාතනයට ලක්වූ ගල්ගමුව දළපූට්ටුවාගේ බවට සැළකෙන ඇත් දළ යුගලයේ සහ කහල්ල – පල්ලෙකැලේ රක්ෂිතයෙන් සොයාගත් දළපුට්ටුවා හස්තියාගේ සිරුරේ ඩී.එන්.ඒ. සැසඳෙන බව රහස් පොලීසිය අද අධිකරණයට… Read More
Gossips “හිරුට විස්සයි – තෑගි වැස්සයි“ 09 වන ට්‍රක් රථය බුත්තලට ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගි කන්දරාව ලබාදෙමින් හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි, තෑගි වැස්සයි වැඩසටහන යටතේ ලක්ෂ 350 කට අධික වටිනාකමකින් යුත් ට්‍රක් රථ තිලිණ… Read More
Gossips බීමට ජලය ඉල්ලා මාවනැල්ලේ විරෝධතාවයක් (ඡායාරූප) පානීය ජල පහසුකම් ලබාදෙන ලෙස ඉල්ලා මාවනැල්ල ප්‍රදේශයේ පවුල් 6000 කට අයත් පුද්ගලයන් පිරිසක් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ අලූත් නුවර මංසන්ධියේ අද විරෝධතාවයක නිරත වුණා. තම ගම්මාන වලට යන ප්‍රධාන මාර්ගයේ… Read More
Gossips කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරඟයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය… Read More
Gossips ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට සැඟව සිටීමට සහයවූ පුද්ගලයෙකු අත්අඩංගුවට තරුණයින් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ලූතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට සැඟව සිටීමට ආධාර අනුබල දුන් රැකියා නියෝජිත ආයතන කළමනාකරුවෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව… Read More