Gossips ගෝඨාභයගෙන් සී.අයි.ඩී.යට ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (12) හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබාගත්තා. ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ තමන්ව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් තම ජීවිතයට එල්ලවී… Read More
Gossips හිසරදයක්ව තිබූ මෝගන්ගේ ඉනිම අවසන් කළ මාලිංගට කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට අවස්ථාව ගිලිහි ගිය හැටි සංචාරක එංගලන්ත පිළ සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (13) උදෑසන ආරම්භ වුණා. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන්… Read More
Gossips ශ්‍රී ලංකාවට 279ක ඉලක්කයක් සංචාරක එංගලන්ත පිළ සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 09කට ලකුණු 278ක් රැස් කිරීමට සමත් වුණා. ඒ අනුව ශ්‍රී… Read More
Gossips නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අඟහරුවාදා -15න් කොන්දේසි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට කටයුතු කරන්නේ නම්, ලබන අඟහරුවාදා පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමට ද සහභාගි වන බව නිදහස් පක්ෂයේ 15යේ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
Gossips ආණ්ඩුවෙන් ජනතාවට සහන නෑ – බැසිල් ආණ්ඩුව ජනතාවගෙන් අය කරන බදුවලින් ජනතාවට සහන ලබානොදෙන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. Read More
Gossips රත්මලානේදී නව ඖෂධ කර්මාන්තශාලාවක් ජනපති අතින් විවෘත වෙයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව ඖෂධ කර්මාන්තශාලාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ විවෘත කෙරුණා. රත්මලාන – කඳවල ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම ඖෂධ කර්මාන්තශාලාව අති නවීන පහසුකම්වලින්… Read More
Gossips පුරවැසියන් තම වගකීම් ඉටු කළ යුතුයි – කථානායක රටේ සියලූ පුරවැසියන් තම අයිතිවාසිකම් ගැන ප්‍රශ්න කිරීමට පෙර තම වගකීම් පිළිබඳව අවධානය යොමු කළ යුතු බව කථානායක කරු ජයසූරිය පවසනවා. කථානායකවරයා මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින්. Read More
Gossips නාය යාමේ අවදානමක් නිසා හැටන් – මස්කෙලිය මාර්ගය තාවකාලිකව වැසේ (ඡායාරූප) හැටන් – බගවන්තලාව – මස්කෙලිය මාර්ගය නෝර්වුඩ් – නිව්වෙලිගම ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දමා තිබෙනවා. නෝර්වුඩ් පොලීසිය සඳහන් කළේ එම ප්‍රදේශයේ පවතින නාය යාමේ අවදානමක් හේතුවෙන් මෙම පියවර ගත් බවයි…. Read More
Gossips ඉන්දියාවටත් ජගත් මානව හිමිකම් මණ්ඩලයේ ඡන්ද අයිතිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ ඡන්දය හිමි සාමාජිකයෙකු ලෙස ඉන්දියාව ද ඊයේ තෝරා ගැනුණා. ජගත් මානව හිමිකම් මණ්ඩලයේ ආසියානු පැසිෆික් කලාපය නියෝජනය කරන රටවල් 5 අතරටයි ඉන්දියාව ඇතුළත් වන්නේ…. Read More
Gossips විදුලිසැර වැදී ගලේවෙල ප්‍රදේශයේ පුද්ගලයෙකු මියයයි නිවසේ විදුලි මීටරය අසල පිහිටි වයරයක් ගැලවීමට ගිය පුද්ගලයෙකු විදුලිසැර වැදී මියගොස් තිබෙනවා. ගලේවෙල – මීවලපතහා ප්‍රදේශයේ පදිංචි මොහු 54 හැවිරිදි තුන්දරු පියෙකු බවයි පොලීසිය ස ඳහන් කළේ. මෙම පුද්ගලයා… Read More