Gossips ආණ්ඩුවේ අස්ථාවරත්වය තහවුරු වී ඇතැයි හිටපු ජනපති කියයි ආණ්ඩුවේ අස්ථාවරත්වය මේ වනවිට තහවුරු වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ පළමු ජාතික සම්මේලනයට අද රත්නපුරයේදී එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා… Read More
Gossips අග්නිදිග සරසවියේ දෙමව්පියන් පිරිසක් සිර කෙරේ අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨ සිසුන්ගේ ගැටලූ පිළිබඳව උපකුලපතිවරයා සමඟ ඊයේ සවස සාකච්ඡාවකට පැමිණි දෙමාපියන් පිරිසක් එහි සිර කිරීමේ පුවතක් අද වාර්තා වුණා. එම දෙමාපියන් පවසන්නේ පරිපාලන… Read More
Gossips මාලිංග 500 පනී සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ මේ වන විට පැවැත්වෙන දෙවන එක්දින තරඟයේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කඩුලු 05ක් බිඳ දැමීමට සමත් වුණා. මාලිංග මෙම කඩුලු 05 දවාගත්තේ පන්දුවාර 10 තුලදී ලකුණු… Read More
Gossips ත්‍රිරෝද රථ සංගමයක් සදුදා සිට ගාස්තු වැඩි කරයි ලබන සදුදා සිට ක්‍රියාත්මක වන පරිදි පළමු කිලෝමීටරය හැර අනෙකුත් සෑම කිලෝමීටරයකටම අය කෙරෙන ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 5 කින් ඉහළ දැමීමට ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ… Read More
Gossips රටින් පලාගිය මාලදිවයිනේ මැතිවරණ නිලධාරින් තුන්දෙනෙකු ශ්‍රී ලංකාවට තර්ජන එල්ල වීම නිසා රටෙන් පලාගිය මාලදිවයිනේ මැතිවරණ කමිටු සාමාජිකයින් තුන්දෙනෙකු කොළඹට පැමිණ ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා. මැතිවරණ කමිටු සාමාජිකයින් සිව් දෙනෙකු මෙලෙස රටෙන් පලාගොස්… Read More
Gossips ඉන්දුනීසියාවේ පාසලක් හදිසි ජල ගැල්මකට හසුවෙයි ඉන්දුනීසියාවේ උතුරු දිග සුමාත්‍රා දිවයිනේ අධික වර්ෂාවත් සමග ඇති වූ හදිසි ගංවතුරකට හසුවීමෙන් පාසල් සිසුන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් සිසුවෙකු මේ වනවිට… Read More
Gossips පේරාදෙණියේදී පෞද්ගලික බස් රථයක් ගිනි ගනී පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨය ඉදිරිපිට අද පස්වරුවේ පෞද්ගලික බස් රථයක් ගිනි ගැනීමකට ලක්වුණා. ඒ හේතුවෙන් මහනුවර – ගම්පොල මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් හට ගත් අතර මේ වනවිට එය යථා තත්ත්වයට පත්ව… Read More
Gossips මීරියබැද්දේ නායයාමෙන් විපතට පත්වූ ජනතාවට නව නිවාස අදට යෙදී ඇති ජාත්‍යන්තර ආපදා අවම කිරීමේ දිනයට සමගාමීව බදුල්ල – කොස්ලන්ද – මීරියබැද්ද වතුයායේ සිදුවූ නායයෑමෙන් පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් ඉදිකළ නව නිවාස 157 ක් අද ජනතා අයිතියට පත් කෙරුණා. කදුරට… Read More
Gossips මඩකලපුවේ ගණදෙවි කෝවිලක වනඅලි මළ සිරුරක් මියගිය වන අලියෙකුගේ මළ සිරුරක් මඩකලපුව – කොක්කඩිචෝලේ ශාන්තිමලේ ගණදෙවි කෝවිල ආසන්නයේ තිබී හමුවී තිබෙනවා. ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව ඊයේ රාත්‍රියේ මෙම වනඅලි සිරුර සොයා ගත් බවයි පොලීසිය… Read More
Gossips හබරණ විරෝධතාකරුවන් විසිර යයි හබරණ – පොළොන්නරුව මාර්ගය ගිරිතලේ 20 කණුව ප්‍රදේශයෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවක නිරත වුණා. ඒ, වන සතුන් දිගින් දිගටම තම භෝග විනාශ කිරීමට එරෙහිව බලධාරීන් නිසි පියවර… Read More