Gossips

බෝම්බයක් සමඟ පුද්ගලයෙකු පොලිස් දැලේ

මතුගම – ඇලදූව වත්ත ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත බෝම්බයක් සමඟ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මතුගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඊයේ (13) මෙම බෝම්බය සොයාගෙන ඇති බව සඳහන්…. Read More

Gossips

විහාරස්ථාන වලටත් සමෘද්ධිය

ආර්ථික දුෂ්කරතා ඇති විහාරස්ථාන සඳහා සමෘද්ධි සහනාධාර ලබන වසරේ සිට ලබාදීමට කටයුතු කරන බව විෂය භාර අමාත්‍ය පී. හැරිසන් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර – තන්තිරිමලේ ඓතිහාසික රජමහා විහාරස්ථානයේ… Read More

Gossips

අයි.ඕ.සී. අලෙවිකරුවන්, ස්ථාවර මිලක් ඉල්ලයි

අයි.ඕ.සී සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් පිරවුම්හල්වලින් අලෙවි කරන ඉන්ධන සඳහා ස්ථාවර මිලක් ලබාදෙන ලෙස අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් බෙදාහරින්නන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා. එහි කාරක… Read More

Gossips

තියුණු ආයුධවලින් පහරදී මහ මඟදී කාන්තාවක් ඝාතනය කරයි

ජා ඇල, කනුවන, රජමාවතේදී මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබෙනවා. පොලිසිය පවසන්නේ 60 හැවිරිදි කාන්තාවක් මෙලෙස ඝාතනයකර ඇති බවයි. Read More

Gossips

ඒකාබද්ධයේ මන්ත්‍රීවරයෙකු දිවි නසා ගැනීමට සැරසේ්

සභාග ආණ්ඩුවක් පිහිටවුවහොත් බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානය පිහිටි භූමියේ අඹගසක එල්ලී තමන් සියදිවි නසාගන්නා බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More

Gossips

භාණ්ඩ ආනයනයේ්දී ඩොලර් නිකුත් කිරීමේ තහනමක්

රුපියල අවප්‍රමාණයවීම පාලනය කිරීමේ අරමුණින් අත්‍යවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය ශ්‍රී ලංකා මහබැංකුව පාලනය කර තිබෙනවා. ඒ අනුව රූපවාහිනී, ශීතකරණ, වායුසමීකරණ, රෙදිසෝදන යන්ත්‍ර, සුවඳ විලවුන්… Read More

Gossips

සතියකට වරක් ඉන්ධන මිල සංශෝධනය කිරීමට සැලසුම් කළ බව අගමැති කියයි

සතියකට වරක් සංශෝධනය කිරීමට සූදානම් වූ ඉන්ධන මිල මසකට වරක් සංශෝධනය කිරීමට පියවර ගත්තේ මිල සූත්‍රය සම්බන්ධයෙන් නිසි පුහුණුවක් නොතිබීම නිසා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා… Read More

Gossips

ගුවන් සේවයේ අයිතිය තිබිය යුත්තේ රජයටයි – හිටපු ආරක්ෂක ලේකම්

රටක ගුවන් සේවය රජය සතුව පැවතිය යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මාතර – කඹුරුපිටිය ප්‍රදේශයේ අද (14) පැවති ආගමික උත්සවයකින් අනතුරුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය… Read More

Gossips

ජාතික මහා ක්‍රීඩා උළෙලේ ශූරතාව බස්නාහිරට

44 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව දිනාගැනීමට බස්නාහිර පළාත අද (14) සමත් වුණා. ඒ, රන් පදක්කම් 101 ක්, රිදී පදක්කම් 86ක් සහ ලෝකඩ පදක්කම් 76ක් ලබා ගනිමින්. අනුශුරතාව දිනාගත්තේ මධ්‍යම පලාත් කණ්ඩායමයි…. Read More

Gossips

ඉන්ධන මිල ගැන නව තීරණ රටට හෙළි කළ යුතුයි – බන්දුල

ඉන්ධන මිල සම්බන්ධයෙන් ගන්නා නව තීරණ රටට හෙළි කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ කොළඹ අද (14) කැදවා තිබූ මාධ්‍ය… Read More