Gossips පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුයි, වෙල්ගම කියයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකුට හැර වෙනත් කෙනෙකුට පත්වීමට තමන් ඉඩ නොදෙන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා. ඔහු… Read More
Gossips ජාඇල කාන්තා ඝාතනයේ හේතුව හෙළිවෙයි ජාඇළ – කණුවන රජමාවත ප්‍රදේශයේදී කාන්තාවක් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට හේතුව ඉඩම් ආරවුලක් බව අනාවරණ වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඝාතනය සිදුකළ සැකකරුවන්ද මේ වනවිට හඳුනාගෙන… Read More
Gossips යාපනයේ විශේෂ මෙහෙයුමකින් 40 දෙනෙකු අත්අඩංගුවට යාපනය – මානිප්පායි, චුන්නාකම් සහ කෝපායි ප්‍රදේශවල සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් පුද්ගලයින් 40 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වරෙන්තු ලබා අධිකරණය මගහරිමින් සිටි පුද්ගලයින් හත්දෙනෙකු, වෙනත්… Read More
Gossips මිලියන 24කට අධික හෙරොයින් කටුනායකදී අල්ලයි රුපියල් මිලියන 24.5ක වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 2 යි ග්‍රෑම් 40 ක ප්‍රමාණයක් සමඟ ඉන්දීය ජාතික යුවළක් කටුනායක ගුවන් තොටුපලේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අද (15) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More
Gossips වත්මන් පාලකයින්ගේ නිසි කළමනාකරණයක් නොමැතිකම නිසා රට පිරිහිලා – හිටපු ජනපති වර්තමාන පාලකයින්ගේ නිසි කළමනාකරණයක් නොමැතිකම හේතුවෙන් රට පිරිහීමට පත්වන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ ඊයේ (14) පස්වරුවේ කොස්ගමදී පැවති උත්සවයකට… Read More
Gossips දරුවන් යෙදවූ වැලි ජාවාරම ළමා නිවාසයක බාලවයස්කාර දරුවන් යොදා නීති විරෝධී ලෙස බර වැඩ සදහා යොදාගන්නා බවට වූ තොරතුරක් හිරු සී.අයි.ඒ. වෙත වාර්තා වුණා. හෙම්මාතගම, කොටගල ළමා නිවාසයේ ශාඛාවක් වන අශෝකපුර ළමා නිවාසයේ බාලවයස්කාර… Read More
Gossips භාරකාර ආණ්ඩුව ගැන විවිධ අදහස් භාරකාර ආණ්ඩුව ගැන අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. Read More
Gossips අයවැයට විරුද්ධ වීමට සැරසෙන දෙමළ ජාතික සන්ධානය දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට පියවර නොගන්නේ නම් අයවැයට විරුද්ධව දෙමළ ජාතික සන්ධානය ඡන්දය පාවිච්චි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් පවසනවා. අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයක… Read More
Gossips තාක්ෂණයේ ඇති යහපත් දේ උකහාගෙන අයහපත් දේ බැහැර කිරීමටද අධිෂ්ඨානශීලි විය යුතුයි – ජනපති තාක්ෂණයේ ඇති යහපත් දේ උකහා ගන්නා සේම, අයහපත් දේ බැහැර කිරීමටද අධිෂ්ඨානශීලි විය යුතු බව, ජනාධිති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ, කඩවත පැවති උත්සවයකදීයි. කඩවත මහමායා බාලිකා… Read More
Gossips දෙහිඅත්තකන්ඩියේ අනතුරකින් පියා සහ පුතුන් දෙදෙනා මරු දකී දෙහිඅත්තකන්ඩිය, උත්තලපුරි ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තිදෙනෙකු මියගොස් ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. යතුරු පැදියක් සහ ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් මියගොස්… Read More