Gossips ETI තැන්පත්කරුවන් තවත් අපහසුතාවක ETI මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය සති 2 තුළ ගෙවන බවට පොරොන්දු වූ 10% ක තැන්පතු මුදල සති තුනක් ගතවූ පසුවද තවමත් ලබාදීමට කටයුතු කර නොමැති බවට ETI තැන්පත්කරුවන්ගේ ස්වාධීන සංගමය චෝදනා කරනවා. ඔවුන් වැඩිදුරටත්… Read More
Gossips සහල් මිල අඩු කිරීමට එකඟ වුණා – මහින්ද අමරවීර සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින් සහල් මිල රුපියල් 10කින් අඩු කිරීමට එකඟ නොවු බව පැවසුවද, රටේ සහල් මිල හසුරුවන ප්‍රධානතම වී මොල් හිමියන් 5දෙනා ගැසට් කිරීමකින් තොරවම සහල් මිල අඩු කිරීමට එකඟ… Read More
Gossips ජනාධිපතිගේ අවධානය යොමු වූ රොකට්ටුව අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී යැයි පවසන්නේ ලෝකයේ දියුණු ජාතීන් සිය දියුණුව සාක්ෂාත් කරගැනිමට නව නිපැයුම් නිරන්තරයෙන් සිදු කිරිම හේතුවෙන්. මෙරට තුල එවැනි නව නිපැයුම් සංස්කෘතියක් තවමත්… Read More
Gossips වන අලියා ඇල්ලූ මෙහෙයුම මිනිස් ජීවිත 4 ක් බිලිගත් වැලිකන්ද අසේලපුර ප්‍රදේශයේ සැරිසැරන වන අලියෙකු අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන් සමත්වූ අතර ප්‍රකෝප වූ වන අලියා වනජීවී නිලධාරීන්ට පහර දීමට උත්සාහ කළා. වන අලියා හොරොව්පතාන… Read More
Gossips එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම බලන්න පැමිණි අමුත්තා ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තෙවන එක්දින තරගය සඳහා මහනුවරට ගොස් සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට නොසිතු අත්දැකීමකට මුහුණදීමට සිදුව තිබෙනවා. ඔවුන් සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ මෙම සිදුවීම පල කර… Read More
Gossips සිව් දෙනෙකුට මරු කැදවූ දෙහිඅත්තකණ්ඩිය, රිය අනතුර හිතාමතා සිදුකළ බවට චෝදනා දෙහිඅත්තකණ්ඩිය – උත්තලපුර ප්‍රදේශයේදී එකම පවුලේ 4 දෙනෙකුට මරු කැදවමින් සිදුවූ රිය අනතුර, මුදල් ආරවුලක් මත සිදුකර ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. මේ අතර, පොලීසිය සඳහන් කළේ ටිපර් රථය පැදවූ තරුණයා… Read More
Gossips හබරාදූව සහ ඇඹිලිපිටිය උණුසුම් වෙයි ගාල්ල – හබරාදුව ප්‍රාදේශිය සංවර්ධන කමිටුව අද රැස්වු අවස්ථාවේදී එහි උණුසුම් තත්ත්වයක් හට ගත්තා. ඒ, පොදුජන පෙරමුණට බලය හිමි හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් එම… Read More
Gossips ජාත්‍යන්තර සබඳතා ශක්තිමත්වීමට බෞද්ධ දර්ශනය පිටිවහලක් වූ බව ජනපති කියයි කලාපය තුළ ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් වීම සඳහා බෞද්ධ දර්ශනය මනා පිටිවහලක් වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික රංගිරි… Read More
Gossips ඒකාබද්ධයේ ජනපති අපේක්ෂකයා චමල් – වාසු ඉදිරි ජනාධිපතිවරණයකදී ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ යුතු ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපති අපේක්ෂකයා පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ බව වාසුදේව නානායක්කාර පවසනවා. කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය… Read More
Gossips අයවැය ගැන හිටපු ජනපති කතා කරයි රජය ඉදිරිපත් කිරීමට නියමිත ලබන වසර සඳහා වන අයවැයෙන් සහන ලැබේ දැයි ජනතාව අපේක්ෂාවෙන් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ… Read More