Gossips

ජල ගාස්තු සංශෝධනයට කමිටුවක් – විදුලි බිලටත් සූත්‍රයක් එන ලකුණු

ජල ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මේ වන විට විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා. විෂය භාර අමාත්‍ය රවුෆ් හකීම් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ජල ගාස්තුව වසර 3කට වරක් සංශෝධනය විය යුතු… Read More

Gossips

වතු කම්කරු සාකච්ඡා අසාර්ථක වෙයි

වතු කම්කරු වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් ඊයේ (15) පැවැති සාකච්ඡාව ද අසාර්ථක වී තිබෙනවා. ඒ, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා ඉහළ දැමීමට වතු හාම්පුතුන්ගේ සංගමය එකඟත්වය පළ නොකිරීම හේතුවෙන්…. Read More

Gossips

භාණ්ඩාගාර බිල්පත් සඳහා නව වෙන්දේසි ක්‍රමයක්

භාණ්ඩාගාර බිල්පත් සඳහා නව වෙන්දේසි ක්‍රමයක් හඳුන්වා දෙන බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා. ලංසු තැබීමට පෙර අනිවාර්ය රැස්වීම් පැවැත්වීම, වෙන්දේසි දින දර්ශනය, කලින් ප්‍රසිද්ධියට පත් කිරීම සහ සම්පූර්ණ… Read More

Gossips

කශෝගි ඝාතනය වූ බවට ට්‍රම්ප්ගෙන් ඉඟියක්

සෞදි මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ අතුරුදන්වීමට හේතුව පිළිබදව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ ප්‍රබල ඉඟියක් කළා. ඒ, සෞදි අරාබියේ කිරුළ හිමි සල්මාන් කුමරු සමඟ දුරකථන සංවාදයක නිරතවීමෙන්… Read More

Gossips

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයට රුපියල් මිලියන 20,000ක්

අල, ලොකුළුෑණු සහ වියළි මිරිස් වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 20,000කට වැඩි මුදලක් වැය වන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනය පවසනවා. අදට යෙදී… Read More

Gossips

ඩිෆෙන්ඩරයක් පෙරළී ගුවන් සෙබලෙකු මරුට – තවත් සෙබලුන් 5කට තුවාල (ඡායාරූප)

පුත්තලම – අනුරාධපුර මාර්ගයේ 18 කණුව ප්‍රදේශයේදී ගුවන් හමුදාවට අයත් ඩිෆෙන්ඩර් රථයක් පෙරළී ගුවන් සෙබලෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන්… Read More

Gossips

ජී.එල්. පීරිස්ගෙන් දැනුම්දීමක්

පවතින නෛතික ප්‍රතිපාදන මත පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාව මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එම පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මේ බව සඳහන් කළේ… Read More

Gossips

සුනිල් හඳුන්නෙත්ති රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහගැන කතාකරයි

රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ විදුලි දුම්රිය සමාගමකින් කප්පම් ඉල්ලූ බවට එල්ලවූ චෝදනා පිළිබඳ පුදුම විය යුතු නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසනවා. ඔහු මේ අදහස් පළකලේ අද පැවති… Read More

Gossips

රට සුරකින ජනපවුරෙන් චෝදනාවක්

සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් මැදිහත්ව කටයුතු කල ඇමතිවරුන්ගේ ගිණුම්වලට නොදන්නා පුද්ගලයින් මුදල් තැන්පත්කර ඇති බව රට සුරකින ජනපවුර සංවිධානය චෝදනා කරනවා. සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන්… Read More

Gossips

පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන්ගෙන් ආණ්ඩුවට රතු එළියක්

ආණ්ඩුව පොරොන්දු වූ කරුණු කඩිනමින් ඉටු නොකරන්නේ නම් ඉදිරි අය වැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ යුතුයැයි දෙමළ ජාතික සන්ධානයේ බහුතර මතය වී ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ…. Read More