Gossips ලෝක මානසික සැමරුම් දින සංකේතය ජනපතිට පළඳවයි 2018 ලෝක මානසික සෞඛ්‍ය දින සැමරුම නිමිත්තෙන් එහි සැමරුම් සංකේතය වන සමනල රුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත පැළඳවීම ජනාධිපති කාර්යාලයේදී අද සිදු කෙරුණා. මෙරට මානසික සෞඛ්‍ය සේවාලාභීන්ගේ ක්‍රියාකාරී… Read More
Gossips කම්කරු වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලා අදත් විරෝධතාවක් වතු කම්කරු වැටුප් ඉහළ දැමීමට හාම්පුතුන්ගේ සංගමය එකඟත්වය පළ නොකිරීම හේතුවෙන් හැටන් – ෂැනන් වතුයායේ කම්කරුවන් පිරිසක් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය එම වතුයාය ප්‍රදේශයෙන් අවහිර කරමින් අද උද්ඝෝෂණයක… Read More
Gossips පළමු පන්දුවාර 10 තුල කඩුලු බිඳ වැටීම වලක්වා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ අවදානය සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන එක්දින ක්‍රිකට් තරගය හෙට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. හෙට පැවැත්වෙන තරගය පිළිබඳ අද පැවති මාධ්‍ය හමුවකදී ක්‍රීඩක දසුන්… Read More
Gossips ජනපති මුදල් ඇමතිගෙන් වාර්තාවක් ඉල්ලයි ආනයනය සීමා කළ හැකි භාණ්ඩ පිළිබදව සොයා බලා ඒ පිළිබද වාර්තාවක් සතියක් තුළ ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුදල් අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබෙනවා. ලෝක වෙළෙදපොළ තුළ දැනට උද්ගතව ඇති අවිනිශ්චිත… Read More
Gossips ලංකාව බැබලූ පාරමී මාරිස්ටෙලාට අධ්‍යාපන අමාත්‍යවරයාගේ අත හිත ආජන්ටිනාවේදී පැවැත්වෙන තෙවැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 2000 බාධක දිවීමේ කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට පාරමී වසන්ති මාරිස්ටෙලා ඊයේ (15) සමත් වුණා. 2007 වසරේ ලෝක ශූරතා මලල ක්‍රීඩා… Read More
Gossips පළාත් කිහිපයකට ඉදිරි පැය 9 තුළ මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඉදිරි පැය 9 තුළ මධ්‍යම, ඌව, සබරගමුව, උතුරුමැද, වයඹ පළාත්වල මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වැසි පවතින… Read More
Gossips අම්බලන්තොට සහ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් විරෝධතාවක (ඡායාරූප) ඉන්ධන මිල වැඩිවීමට විරෝධය පළ කරමින් සහ මිල සූත්‍රය හකුලා ගන්නා ලෙසට ඉල්ලමින් අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුලුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 15 දෙනෙකු අද අම්බලන්තොට… Read More
Gossips ව්‍යාජ වීසා යොදාගෙන විදෙස් ගතවීමට ගිය තුන්දෙනෙකු අත්අඩංගුවට ව්‍යාජ ඇල්ජීරියානු වීසා යොදාගෙන කටාර් හරහා ඇල්ජීරියාවට යාමට උත්සාහ කළ පුද්ගලයන් තුන්දෙනෙකු කටුනායක ගුවන් තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය මගින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස්… Read More
Gossips ඉන්දියාවේ අලහබාද් නගරයේ නම වෙනස් වෙයි ඉන්දියාවේ – අලහබාද් නගරයේ නම වෙනස් කිරීමට උත්තර ප්‍රාන්ත අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ අනුව බ්‍රිතාන්‍ය පාලනයට පෙර පැවති ප්‍රයාග්රාජ් යන නම අලහබාද් නගරයට යොදනු ඇති. උත්තර ප්‍රදේශයේ… Read More
Gossips ගුවන් සෙබළෙකුට මරු කැඳවමින් සිදුවූ ඩිෆෙන්ඩර් රථ අනතුර (ඡායාරූප) පුත්තලම – අනුරාධපුර මාර්ගයේ 18 කණුව ප්‍රදේශයේදී ගුවන් හමුදාවට අයත් ඩිෆෙන්ඩර් රථයක් පෙරළී ගුවන් සෙබලෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන්… Read More