Gossips අපනයන ආර්ථිකයට මුලිකත්වය – අගමැති අපනයන ආර්ථිකයකට මූලිකත්වය ලබාදී එය ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අම්පාහර – උහන – රජගල පුරාවිද්‍යා භූමියේ අද පැවති උත්සවයකට එක්වෙමින්…. Read More
Gossips අයවැය ඡන්දයට කරන බලපෑමක් ගැන විග්නේෂ්වරන් කියයි දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සදහා ආණ්ඩුවට බලපෑම් කිරීමට මෙවර අයවැය ඡන්දය යොදා ගැනීමට තමන්ද යෝජනා කරන බව උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් පවසනවා. උතුර පළාත් හිටපු ධීවර… Read More
Gossips ලක්ෂ ගණනක කප්පම් ඉල්ලූ උසස් පෙළ සිසුන් දෙදෙනෙකු රිමාන්ඩ් කප්පම් ඉල්ලීමේ සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ උසස් පෙළ සිසුන් දෙදෙනෙකු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. මෙලෙස රක්ෂිත බන්ධනාගාර… Read More
Gossips නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය කොළඹ තැන් දෙකකදී රැස්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද රාත්‍රී 7 ට පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. ඒ, ජනාධිපතිවරයාගේ නිල නිවසේදියි. වර්තමාන දේශපාලන… Read More
Gossips තෙබුවන පොලිස් සැරයන්වරයාට ජනපතිගෙන් මුදල් පරිත්‍යාගයක් පසුගියදා තෙබුවන නගරයේදී කලහකාරීව හැසිරුනු පොලිස් සැරයන්වරයා අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ හමුවුනා. කලහකාරී සිද්ධිය හේතුවෙන් සේවය අත්හිටුවා ඇති පොලිස් සැරයන්වරයා අද දහවල් ජනාධිපති කාර්යාලයේදීයි… Read More
Gossips පොලිස්පති ඉල්ලා අස්වී නැහැ – නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර කියයි විවිධ වාර්තා පළවුවද පොලිස්පති පූජිත් ජයසුන්දර සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී නොමැති බව නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර ප්‍රකාශ කළා. ඒ, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එහිදී… Read More
Gossips වී අලෙවි මණ්ඩලයේ සහල් ලබන මස සිට වෙළඳපොළට වී අලෙවි මණ්ඩලය මිලදී ගන්නා වී, සහල් බවට පත් කර නොවැම්බර් මාසයේ සිට වෙළඳපලට නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. කිලෝග්‍රෑම් 5 සහ 10 අසුරණවලින් ඒවා වෙළඳපොළට නිකුත් වන අතර, එම අමාත්‍යාංශය… Read More
Gossips නියෝජ්‍ය ඇමති අජිත් මාන්නප්පෙරුම පොරොන්දු මගහරී ඉන්ධන මිල සූත්‍රය මාධ්‍ය වෙත ලබාදෙන බවට නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පසුගිය සතියේ පොරොන්දු වී තිබුණා. එහෙත් ඔහුට අද දිනයේ ද එම පොරොන්දුව ඉටු කිරීමට හැකි වුණේ නැහැ. ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී… Read More
Gossips සභාග ආණ්ඩුවක් ගැන සාකච්ඡාවක් නැහැ – හිටපු ජනපති සභාග ආණ්ඩුවක් පිහිටුවීම පිළිබද මේ දක්වා සාකච්ඡා වී නොමැති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ මහනුවර ඓතිහාසික ශ්‍රි දළදා… Read More
Gossips නෝර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ තවත් පස් කන්දක් නායයාමේ අවධානමක (ඡායාරූප) නෝර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ කාසල්රී ජලාශයට ඉහළින් පිහිටි තවත් පස් කන්දක් නායයාමේ අවධානමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය පවසනවා. එහි නුවරඑළිය කාර්යාලයේ භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටියමේ… Read More