ඉන්දීය මහ මැතිවරණයේ දෙවන අදියර මේ වනවිට ආරම්භ වී තිබෙනවා. එරට වාර්තා සඳහන් කළේ මහ මැතිවරණයට අදාලව තමිල්නාඩුව ඇතුලු ප්‍රාන්ත 13 ක අද දෙවන අදියරයේ ඡන්ද විමසීම සිදු කරන බවයි. ලෝක් සභාවේ ආසන 543 ක් සඳහා… Read More
Blog
ඩයන් ගෝමස් ආසියානු බොක්සිං සම්මේලනයේ විධායක කමිටුවට
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතා ආසියානු බොක්සිං සම්මේලනයේ විධායක කමිටුවට තේරී පත් විය. ආසියානු බොක්සිං සම්මේලනය නිලධාරි මණ්ඩලය තෝරා ගැනීම සඳහා වූ නිලවරණය තායිලන්තයේදී ඊයේ පැවැත් විය. එහිදී නිලධාරීන් තෝරා පත් කර ගත්තේ, රටවල් 17 ක නියෝජිතයන් 36 දෙනෙකුගේ ඡන්දයෙනි. ආසියානු බොක්සිං සම්මේලනයේ නව සභාපති ලෙස කටාර්හි යූසුෆ් […]
The post ඩයන් ගෝමස් ආසියානු බොක්සිං සම්මේලනයේ විධායක කමිටුවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

