දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද පස්වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප්‍රබල අකුණු සමඟ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව… Read More
Blog
ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
COLOMBO (News 1st) – ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කිරීම සඳහා නිල මාධ්‍ය සාකච්ඡාව මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වේ. ඒ අනුව නම් කළ සංචිතය මෙසේය, 1. දිමුත් කරුණාරත්න 2. අවිශ්ක ප්‍රනාන්දු 3. ළහිරු තිරිමාන්න 4. කුසල් ජනිත් පෙරේරා 5. කුසල් මෙන්ඩිස් 6. ඇන්ජලෝ මැතිව්ස් […]
The post ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

