Gossips ගම්පහ – විගොඩ සණස සභාපතිවරයා අත්අඩංගුවට රුපියල් කෝටි 100 කට ආසන්න මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ ගම්පහ – විගොඩ සණස සමිතියේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද පෙරවරුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පොලීසිය මගහරිමින් සිටි… Read More
Gossips ලොව කුඩාම පිරිමි දරුවා ලෝකයට පිවිසෙන්න සූදානම් වාර්තාගත ලෙස උපතේදී ග්‍රෑම් 258ක බරකින් සහ සෙන්ටිමීටර් 22ක් උසකින් යුක්තව ජපානයේ බිහි වූ ලොව කුඩාම පිරිමි දරුවා මේ වන විට නිරෝගී දරුවෙකු ලෙස වර්ධනය වී ඇති බව වාර්තා වනවා. 2018 වසරේ ඔක්තෝම්බර් 1 වන දා… Read More
Gossips දකුණු අප්‍රිකාවේ දේවස්ථානයක බිත්තියක් කඩා වැටී 13 දෙනෙකු ජීවිතක්ෂයට දකුණු අප්‍රිකාවේ දේවස්ථානයක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුරෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. Read More
Gossips මංගල, ජගත් මහලේකම් හමුවේ එක්සත් ජාතීන්ගේ සමාජ ආර්ථික මණ්ඩලයේ සංවර්ධන මූල්‍ය සංවාද මණ්ඩපයට සහභාගිවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර වෙත ගොස් සිටින මුදල් අමාත්‍ය මංගල සමරවීර, ජගත් මහලේකම්වරයා හමුවී තිබෙනවා…. Read More
Gossips කෝටි 3කට වැඩි හෙරොයින් කුරුඳුගහ හැතැප්මෙන් අල්ලයි රුපියල් කෝටි 4කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැප්ම අධිවේගී පිවිසුම ආසන්නයේ ගරාජයක් අසළ තිබී ඊයේ රාත්‍රියේ සොයා ගත්තා. මෙහිදී හමුවූ හෙරොයින් ප්‍රමාණය… Read More
Gossips CID භාරයට ගත් පියල් පුෂ්පකුමාර මුදා හැරේ පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඊයේ පිටුවහල් කළ දෙදෙනාගෙන් එක් පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රශ්න කිරීමෙන් පසු මුදා හැරුණා. මෙලෙස මුදා හැරුණේ 50… Read More
Gossips යතුරුපැදියක් දුම්රියේ ගැටී එක් අයෙකු මරුට ජා -ඇල තුඩැල්ල ප්‍රදේශයේදී යතුරුපැදියක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ (18) පස්වරුවේ සිදුවූ මේ අනතුරින් මියගොස් ඇත්තේ තුඩැල්ල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක්. යතුරුපැදිය… Read More
Gossips විශ්වයේ අණු නිර්මාණයවීමක් ප්‍රථම වරට නිරීක්ෂණය කෙරේ නාසා ආයතනයේ පාවෙන දුරේක්ෂය – සොෆියා මගින් විශ්වයේ අණු නිර්මාණය වීමක් ප්‍රථම වරට නිරීක්ෂණය කර තිබෙනවා. පෘථිවියට ආලෝක වර්ෂ 3000ක් පමණ ඈතින් ක්ෂීර පථයේ සිග්නස් තාරකා මඩුල්ලේ නෙබියුලාවක මෙලෙස හීලියම්… Read More
Gossips ඓතිහාසික සඳුන් පිළිම සොරකමේ සැකකරු අත්අඩංගුවට කළුබෝවිල – ප්‍රතිබිම්බාරාම විහාරස්ථානයේ තිබූ ඓතිහාසික සඳුන් පිළිමය සොරකම් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත සිදුකළ… Read More
Gossips ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමට එජාපය අර්බුදයක – එස්.එම් ජනාධිපති අපේක්ෂකයෙකු තෝරා ගැනීමට නොහැකිව එක්සත් ජාතික පක්ෂය අර්බුදයකට ලක්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන පවසනවා. කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා… Read More