Gossips TNA සහ විග්නේෂ්වරන් රඟපාන බවට වරධරාජා පෙරුමාල්ගෙන් චෝදනා එළඹෙන ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාවට කිසිදු තෝරාගැනීමක් නොමැතිව අසරණ භාවයකට පත්ව ඇති බව එවක උතුර – නැගෙනහිර පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය වරධරාජා පෙරුමාල් පවසනවා. යාපනයේ අද පැවති මාධ්‍ය… Read More
Gossips ලෝක කුසලානයේ පාකිස්ථාන සංචිතය නම් කෙරේ ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගිවන පාකිස්ථාන සංචිතයද මේ වනවිට නම්කර තිබෙනවා. සෆ්රාස් අහමඩ්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට පසුගිය ලෝක කුසලානයට එක් නොවූ ක්‍රීඩකයන් රැසක් ඇතුළත්වීම විශේෂත්වයක්…. Read More
Gossips ජීවිත 13ක් එකතැන බිළිගත් දේවස්ථානයේ බිත්තිය දකුණු අප්‍රිකාවේ දේවස්ථානයක බිත්තියක් කඩාවැටීමෙන් පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. වා-සුලූ නතාල් ප්‍රදේශයේ පෙන්තකොස්ත දේවස්ථානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි විදෙස්… Read More
Gossips ලබන 22 වනදා සිට යුද හමුදාවෙන් පොදු සමාකාලයක් නිවාඩු නොමැතිව දීර්ඝ කාලීනව සේවයට වාර්තා නොකර සිටින හමුදා නිලධාරින් හා සෙසු නිලයන්ට නීත්‍යානුකූලව යුද හමුදාවෙන් ඉවත් වීම සඳහා ලබන 22 වනදා සිට පොදු සමාකාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එය මැයි… Read More
Gossips තේරීම් සම්බන්දයෙන් සෑහීමකට පත්වෙන්න බෑ- ලෝක කුසලාන සංචිතය ගැන අර්ජුන කතා කරයි 2019 ලෝක කුසලාන එක්දින තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ (18) ප්‍රකාශයට පත්කරනු ලැබුවා. ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ දිමුත් කරුණාරත්න හටයි. ඊයේ (18) ප්‍රකාශයට… Read More
Gossips රාවණ – වන් රැගත් යානය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟාවෙයි මෙරට ඉංජිනේරුවන් දෙපළක් විසින් නිර්මාණය කළ රාවණ – වන් චන්ද්‍රිකාව රැගත් යානය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟා වී තිබෙනවා. Read More
Gossips චීනයේ නව සේද මාර්ගයට උතුරු කොරියාවටත් ඇරයුම් ආසියාව, අප්‍රිකාව සහ යුරෝපය යා කරමින් සාගරය, දුම්රිය සහ මහා මාර්ග ඔස්සේ චීනය ඉදිකරන එක් තීරුවක් – එක් මාවතක් නව සේද මාර්ග ව්‍යාපෘතිය සඳහා එක්වීමට උතුරු කොරියාවටද ඇරයුම් කර තිබෙනවා. ඇමරිකානු ඩොලර්… Read More
Gossips අද රාත්‍රියේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි අද රාත්‍රි කාලයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ, උතුරු මැද සහ බස්නාහිර… Read More
Gossips අකුණුසැර වැදීමෙන් පිරිමි ළමයෙක් මරුට මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් 17 හැවිරිදි පිරිමි ළමයෙකු මියගොස් තිබෙනවා. ඔහුගේ 15 හැවිරිදි සොහොයුරිය ද මෙම අකුණු සැර වැදීමෙන් තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. Read More
Gossips කෝටියක් වටිනා හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට වත්තල දික්ඕවිට ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 37ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම හෙරොයින්වල වටිනාකම රුපියල් කෝටියක් පමණ වන බවයි පොලිසිය සඳහන් කළේ. Read More