උඩවලව ජලාශයේ පිටවාන අසළ දී අද (01) ලුයම වෙඩි තබා ඝාතනය කර තිබූ ඇත් පැටවාගේ පශ්චාත් මරණ පරික්ෂණය අද (01) උදෑසන ආරම්භ වුණා. උඩවලව ජාතික වනෝද්‍යානයේ පශු වෛද්‍ය මාලක අබේවර්ධන විසින් මෙම පශ්චාත් මරණ පරීක්ෂනය… Read More
Blog
හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායම අත්නොහැර යන බව කියයි
COLOMBO (News 1st) – තමා බටහිර ඉන්දීය කොදෙව් ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස පත්වීම සඳහා අයැදුම්පත් යොමු කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ, තමා බටහිර ඉන්දීය කොදෙව් ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස පත්වීම […]
The post හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායම අත්නොහැර යන බව කියයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

