Blog

Gossips

බංග්ලාදේශ මැතිවරණයට ඇමරිකාවෙන් නිරික්ෂකයන්

දෙසැම්බර් 30 වනදා පැවැත්වෙන බංග්ලාදේශ මහ මැතිවරණය සඳහා නිරීක්ෂණ කණ්ඩායම් 12 ක් එවීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා. එමෙන්ම බංග්ලාදේශයේ දේශීය නිරීක්ෂණ සංවිධානවලටද ඇමරිකාව මූල්‍යාධාර… Read More

Gossips

වවුනතිව් සිද්ධියේ විමර්ශන අඛණ්ඩව – ඝාතනයට ලක්වූ පොලිස් නිලධාරියෙකුගේ දේහය නිවසට

මඩකලපුව – වව්නතිව් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි. මියගිය… Read More

Gossips

ට්‍රම්ප් සහ ෂී – ජින්පින් අතර අද තීරණාත්මක සාකච්ඡාවක්

ආර්ජන්ටිනාවේ, බුවනෝස් – අයර්ස් නුවර පැවැත්වෙන ජී – 20 සමුළුවට සමගාමීව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර අද තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙනවා. ලොව විශාලතම ආර්ථිකයන්… Read More

Gossips

මාස 8 ක බිළිඳියක් ඝාතනය කිරීමේ සිද්ධියක් ගැන විමර්ශන ඇරඹේ

පුලියන්කුලම ප්‍රදේශයේ නිවසක සිටි මාස 8 ක බිළිඳියක ළිඳකට දමා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඊයේ පෙරවරුවේ අදාළ බිළිඳිය නිදි කරවා ඇගේ මව නිවසින් පිටතට… Read More

Gossips

හබරන සංචාරක හෝටලයක නාන තටාකයකට වැටී විදේශිකයෙකු මිය යයි

හබරන – සංචාරක හෝටලයක සිටි විදේශිකයෙකු දියේ ගිලී මිය ගොස් තිබෙනවා. අද (01) අලුයම මොහු එම හෝටලයෙහි නාන තටාකයට වැටී දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. 60 හැවිරිදි මෙම ඉන්දියානු… Read More

Gossips

ත්‍රිරෝද රථ ගාස්තුවේ වෙනසක්

අඩු වූ ඉන්ධන මිලට සාපේක්ෂව ත්‍රිරෝද රථ ගාස්තුව ද සංශෝධනය කිරීමට ඉදිරි සතියේදී බලාපොරොත්තු වන බව ඒකාබද්ධ ත්‍රිරෝද රථ කර්මාන්තකරුවන්ගේ සංගමයේ ලේකම් එල්. රෝහණ පෙරේරා ප්‍රකාශ කළා. මේ අතර ලංකා… Read More

Gossips

ETI තැන්පත්කරුවන් සාධාරණයක් ඉල්ලයි

තමන්ට කඩිනමින් සාධාරණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලා ඊ.ටී.අයි. තැන්පත්කරුවන් මේ වනවිට කොටුව දුම්රියපල ඉදිරිපිට විරෝධතාවක නිරතවනවා. ඒ අනුව ඔවුන් මරදාන ටෙක්නිකල් මංසන්ධියේ සිට පා ගමනින් කොටුව දුම්රියපල… Read More

Gossips

පසුගිය දිනවල පාර්ලිමේන්තු කටයුතු වලංගු නැහැ – සන්ධාන මහ ලේකම්

පාර්ලිමේන්තුව තුළ පසුගියදා ගෙන ඇති තීරණවල කිසිදු වලංගු භාවයක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අගුණකොලපැලැස්ස ප්‍රදේශයේ… Read More

Gossips

ජනපතිගෙන් අඟහරුවාදා විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ නියෝජිත සමුළුව ලබන අඟහරුවාදා පස්වරුවේ පැවැත්වෙනවා. ඒ, පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදියි. මෙහිදී… Read More

Gossips

යුක්තියේ යාත්‍රාව කොළඹින් ගමන් අරඹයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ නගර සභා පිටිය අසළින් අද (01) පෙරවරුවේ ආරම්භ වූ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා වන යුක්තියේ යාත්‍රාව රිය පෙරහර මේ වනවිට බේරුවල… Read More