Gossips කොටපිටියේ රාහුල අනුනාහිමියන් කළ ඉල්ලීම ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා යෝජනා ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා නොදෙන ලෙස කෝට්ටේ සංඝ සභාව භික්ෂූන් වහන්සේගෙන් සහ සියළු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ… Read More
Gossips රෝහිත අබේගුණවර්ධනගෙන් අභියෝගයක් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඊයේ දින සිදු කළ ප්‍රකාශයට පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙලෙස අභියෝග කළා. Read More
Gossips පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් සිදු වූ මත් පෙති ජාවාරම පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත් පෙති අලෙවි කිරීමේ ජාවාරමක් පවත්වාගෙන ගිය පස්යාල වීරසූරිය කන්ද ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍යවරයෙකු වීරගුල පොලීසිය මගින් කළ වැටලීමකින් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More
Gossips මෙරටට ණය ගැනීමේ ඓතිහාසික වාර්තාව එජාපයට – බන්දුල මෙරටට ණය ගැනීමේ ඓතිහාසික වාර්තාව හිමිවන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ… Read More
Gossips අසත්‍ය වාර්තා ගැන, නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම පහදයි ජෛව විවිධත්වයට හානි කරමින් සිංහරාජ වනාන්තරය අභ්‍යන්තරයෙන් මාර්ගයක් සකස් කරන බවට පලවූ මාධ්‍ය වාර්තා අසත්‍ය බව මහවැලි සංවර්ධනව සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසනවා. නියෝජ්‍ය… Read More
Gossips ETI තැන්පත්කරුවන්ට තර්ජන ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ සාමාජිකයින්ට ETI අධ්‍යක්ෂක මණ්ඩලයෙන් විවිධ තර්ජන එල්ලවන බව එම සංගමය පවසනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ සභාපති අනූෂා ජයන්ති… Read More
Gossips ජනපති පිලිපීනයට රාජ්‍ය සංචාරයක් සඳහා පිලිපීනය බලා ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැනිලා නුවරට ළගාවී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ පිලිපීන වෙළෙද සහ ආයෝජන අමාත්‍යවරයා ඇතුළු විශේෂ නියෝජිත පිරිසක්… Read More
Gossips දුම්වැටි වලින් පුළුස්සා කුඩා දරුවෙකුට වද හිංසා කළ සැකකරු අත්අඩංගුවට (ඡායාරූප) වයස අවුරුදු එකයි මාස දහයක් වයසැති දරුවෙකුගේ ශරීරය කලක සිට දුම්වැටි වලින් පුළුස්සා වද හිංසා කළ පුද්ගලයෙකු සියඹලාණ්ඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල පුද්ගලයා විසින් සිය අනියම්… Read More
Gossips දළදා සමිඳුන් අභියස අධිෂ්ඨාන ප්‍රකාශයක් නව ව්‍යවස්ථා සංශෝධනයට අදාල සියලූ ක්‍රියාමාර්ග අත්හිටුවිය යුතු බව පවසමින් මහා සංඝරත්නය, විද්වත් සංගම් සහ තවත් ජාතික සංවිධාන කිහිපයක් අද දළදා සමිඳුන් ඉදිරිපිට අධිෂ්ඨාන ප්‍රකාශයක් සිදුකළා…. Read More
Gossips නව ව්‍යවස්ථාවෙන් දෙමළ ජනතාවට සහන නොලැබෙන බව පොදුජන පෙරමුණ කියයි නව ව්‍යවස්ථාවෙන් දෙමළ ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මේ බව කියා සිටියා…. Read More