බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීමේ බ්‍රෙක්සිටි ගිවිසුම සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුවේ ඊයේ පැවති ඡන්ද විමසීමේදී අගමැතිනී තෙරේසා මේ, දරුණු පරාජයකට මුහුණ දී තිබෙනවා. ගිවිසුමට විරුද්ධව… Read More
Blog
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට මොකද වෙන්නේ?
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ නාම යෝජනාවලට එරෙහිව ඉදිරිපත්ව තිබූ විරෝධතා 16න් විරෝධතා 15ක්ම ඉවත දමා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ උප භාණ්ඩාගාරික තනතුරට නාම යෝජනා භාර දුන් ගිහාන් වීරසිංහ මහතා ඒ සඳහා නිසි සුදුසුකම් සපුරා නොමැති බවට එල්ල වූ චෝදනාව ක්‍රිකට් නිලවරණ කමිටුව පිළිගෙන තිබේ. ඔහුගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වී ඇත්තේ ඒ […]
The post ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට මොකද වෙන්නේ? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

