Gossips දෙපානමදී ඝාතනය වූ පුද්ගලයා පාතාල සාමාජිකයෙකු බවට සැක පන්නිපිටිය – දෙපානම – අරලිය උයන මංසන්ධිය අසළදී හමුවූ වෙඩි වැදී මිය ගිය පුද්ගලයා පාතාල සාමාජිකයෙකු බවට සැක කරන බව පොලීසිය පවසනවා. ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සදහන් කළේ එම පුද්ගලයාට එරෙහිව… Read More
Gossips ඝාතනය වූ ව්‍යාපාරිකයින් වෙනුවෙන් රත්ගම ජනතාව විරෝධතාවක – ගාලූ පාරත් අවහිරයි රත්ගම – බූස්ස ප්‍රදේශයේදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර පිලිස්සීමේ සිද්ධියට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය රත්ගම මංසන්ධියෙන් අවහිර කරමින්… Read More
Gossips දියේ ගිලී දෙදෙනෙකු මරුට බඩල්කුඹුර – කරවිල ප්‍රදේශයේදී කුඹුක්කන් ඔයේ ගිලී 21 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ ඊයේ (22) පස්වරුවේ මෙම තරුණයා දියේ ගිලී ඇති අතර, අද (23) උදෑසන ඔහුගේ… Read More
Gossips ලොරි රථ අනතුරකින් 6ක් රෝහලේ පේරාදෙණිය ඊරියගම ප්‍රදේශයේදී කොන්ක්‍රීට් කණු ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක මාර්ගය හරහා පෙරලීගොස් තවත් වාහන 3ක ගැටී අනතුරක් සිදූව තිබෙනවා. අද (23) උදෑසන 8.30ට පමණ සිදුවූ අනතුරින් 6දෙනෙකු තුවාල… Read More
Gossips කුඩු චුටිට වෙඩි තැබුවේ සාලමුල්ලේදී අත්අඩංගුවට ගත් මොහොමඩ් නවුෆර් බව හෙළිවෙයි කොළොන්නාව – සාලමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයා, පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ අනියම් බිරිඳ වන ආශා ෆාරී හෙවත් කුඩු චූටි නමැති කාන්තාවට වෙඩි තැබූ පුද්ගලයා බවට අනාවරණ වී තිබෙනවා…. Read More
Gossips ලබන සතියේ තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක් ලබන සතියේ තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙනවා. නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ප්‍රකාශ කළේ පළාත් සභා ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් මෙහිදී එකඟතාවයකට පැමිණීමට අපේක්ෂා කරන බවයි. මෙම පක්ෂ… Read More
Gossips දින 17කදී පාතාලයේ 11ක් අත්අඩංගුවට ඩුබායි හිදී පාතාල නායකයින් වන මාකඳුරේ මධුෂ්, කංජිපානි ඉම්රාන් සහ කෙසෙල්වත්තේ දිනුක අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔවුන්ගේ ගෝලයින් 11 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම… Read More
Gossips සෝෆාට ජවිපෙ විරෝධය ඇමරිකානු හමුදාවන්ට පහසුකම් සැලසීම සඳහා පාර්ලිමේන්තුවටත් නොදන්වා ආණ්ඩුව නව ගිවිසුමක් අත්සන් කිරීමට සැලසුම් කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. සෝෆා ලෙස හඳුන්වනු ලබන මෙම ගිවිසුම හරහා… Read More
Gossips පාර්ලිමේන්තු මාර්ගයේ රථවාහන තදබදයක් රිය අනතුරක් හේතුවෙන් මේ වනවිට පාර්ලිමේන්තු මාර්ගයේ රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වනවා. Read More
Gossips 19 ගැන අගමැති කතා කරයි 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ද ඉවත් වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ආනමඩුව දිසා රෝහල මූලික රෝහලක් බවට පත් කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමිනුයි… Read More