නතර කර ඇති සුඛෝපභෝගී මෝටර් රථවලින් කොටස් සොරකම් කිරීමේ ජාවාරමක් පිළිබඳ පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා. අද උදෑසන රාජගිරිය අග්ගොන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නතර කර තිබූ වාහනයක ද කොටස් කිහිපයක්… Read More
Blog
දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්
COLOMBO (News 1st) – ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට පෙර සමත් විය. ඒ, වසර 142ක ටෙස්ට් ඉතිහාසයේ දකුණු අප්‍රිකාවට එරෙහිව එරටදී ටෙස්ට් තරගාවලියක් ජය ගත් පළමු ආසියානු රට බවට පත් වෙමිනි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෙම අසමසම වාර්තාව තමන් සතු කර ගැනීමට හැකි වුණේ, දකුණු අප්‍රිකාව සමග පෝර්ට් එලිසබෙත්හිදී […]
The post දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

