COLOMBO (News 1st) : දින 81ක විරාමයකින් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට පුහුණුවීම් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව මෙම පුහුණු කඳවුර ක්‍රියාත්මක කරන බවයි. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මාස දෙකහමාරකට අධික කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩාවේ නිරත වීමට නොහැකි විය. මේ වන විටෙ ක්‍රීඩකයින් 13 දෙනෙකු පුහුණුවීම් […]
The post දින 81 විරාමය හමාරයි : ක්‍රිකට් කණ්ඩායම යළි පුහුණුව අරඹයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
Blog
හෝමාගම ග්‍රවුන්ඩ් එක හිඟාකාලා හරි හදනවා! – ඇමති බන්දුල ගුණවර්ධන
COLOMBO (News 1st) : සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මම අර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයත් මගේ හිතෙන් හදවතින් අත් ඇරලා නෑ. මම බලාපොරොත්තු වෙනවා රජයේ සතයක්වත් නැතුව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සතේකුත් නැතුව රටට අනාගතය සඳහා අවශ්‍ය වෙනවා නම්, එවැනි විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණයක් මම විශ්වාස කරනවා ඉදිරි කාලයේදී මට පුළුවන් වෙයි වෙනත් රටකින්, […]
The post හෝමාගම ග්‍රවුන්ඩ් එක හිඟාකාලා හරි හදනවා! – ඇමති බන්දුල ගුණවර්ධන appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
මත්ද්‍රව්‍ය හේතුවෙන් රිමාන්ඩ් කළ ක්‍රිකට් ක්‍රීඩකයාට තරග තහනමක්
COLOMBO (News 1st) – මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ක්‍රිකට් ක්‍රීඩකයාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තරග තහනමක් පනවා තිබේ.
The post මත්ද්‍රව්‍ය හේතුවෙන් රිමාන්ඩ් කළ ක්‍රිකට් ක්‍රීඩකයාට තරග තහනමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
යෝජනාවූ හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඇත්ත කතාව
COLOMBO (News 1st) – හෝමාගම දියගම ඉදිකිරීමට යෝජිත වූ ආන්දෝලනාත්මක ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පිළිබඳ වු සාකච්ජාවක් ඊයේ අරලිය ගහ මන්දිරයේදී පැවැත්වුණි. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා සහ හිටපු අමාත්‍යවරුන් මෙන්ම ක්‍රිකට් බලධාරීන්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ නායකයෝද එක්ව සිටිය හ. හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක සනත් ජයසූරිය පාසැල් ක්‍රිකට් ක්‍රීඩාවෙන් තමයි අපි […]
The post යෝජනාවූ හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඇත්ත කතාව appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ක්‍රීඩාංගණයක් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තවත් ගිවිසුමක
COLOMBO (News 1st) : පාදුක්ක ප්‍රදේශයේ හඳුනා ගත් භූමි භාගයක් කේන්ද්‍ර කර ගනිමින් සියලු පහසුකම්වලින් සමන්විත ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලන අධිකාරිය පියවර ගෙන තිබිණ. මෙරට ප්‍රමුඛ පෙළ ක්‍රීඩා සමාජ තරග පැවැත්වීමේදී දැඩි අඩුපාඩුවක්ව පවතින ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩාංගණ ගැටලුවට විසඳුමක් දීමේ වැඩපිළිවෙළක් ලෙස මෙය ක්‍රියාත්මක බව ද එහි දැක්වේ. පසුගිය වසරේ නොවැම්බර් […]
The post ක්‍රීඩාංගණයක් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තවත් ගිවිසුමක appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
යෝජිත හෝමාගම ක්‍රීඩාංගණයට සල්ලි කොහෙන් ද?
COLOMBO (News 1st) : හෝමාගම ඉදිකිරීමට යෝජිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් අද දිනයේත් විවිධ අදහස් පළ විය. මෙම ක්‍රීඩාංගණය ඉදි කිරීම සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 8කි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම මුදල පියවා ගැනීමට අපේක්ෂා කරන්නේ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ප්‍රතිපාදනවලින් ඇමරිකානු ඩොලර් මිලියන 2 .5 ක් වාර්ෂිකව ගෙවන පරිදි බැංකුවකින් හෝ වගකිවයුතු මූල්‍ය ආයතනයකින් ණයක් […]
The post යෝජිත හෝමාගම ක්‍රීඩාංගණයට සල්ලි කොහෙන් ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
IPL තරගාවලිය නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි
COLOMBO (News 1st): IPL හෙවත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ, කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙනි. පසුගිය මාර්තු 29 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ 2020 IPL තරගාවලිය අප්‍රේල් 15වැනිදා දක්වා පළමුව කල් දැමුණි. නමුත් ඉන්දියාවේ සියලු කටයුතු අක්‍රීය කිරීම ලබන මැයි මස 3වැනිදා දක්වා දීර්ඝ කිරීමත් සමග මෙම […]
The post IPL තරගාවලිය නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
කල්දැමූ ඔලිම්පික් යළි පැවැත්වෙන දිනය තීරණය වෙයි
COLOMBO (News 1st) : කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් කල්දැමුණු ඔලිම්පික් ක්‍රීඩා උළෙල 2021 වසරේ ජූලි මස 23 වැනිදා පැවැත්වෙන බව අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව ඊයේ නිවේදනය කළේ ය. එහි විධායක කමිටුව ඊයේ රැස්වූ අවස්ථාවේදී ගත් තීරණයකට අනූව මෙම නිවේදනය සිදු කර තිබේ. ඒ අනුව ඔලිම්පික් ක්‍රීඩා උළෙල, 2021 වසරේ ජූලි මස 23 වැනිදා සිට අගෝස්තු මස […]
The post කල්දැමූ ඔලිම්පික් යළි පැවැත්වෙන දිනය තීරණය වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ඔලිම්පික් 2021ට කල් යයි
COLOMBO (News 1st): කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මේ වසරේ ජූලි මස පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් තරගාවලිය 2021 වසරට කල්දමා තිබේ. 2020 ඔලිම්පික් උළෙල මෙවර පැවැත්වීමට සැලසුම් කර තිබුණේ ජපානයේ ටෝකියෝ නුවරදී ය.
The post ඔලිම්පික් 2021ට කල් යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ද: අප්‍රිකාවේ සියලුම ක්‍රිකට් හා පාපන්දු ඉසව් අත්හිටුවයි
News 1st – නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දකුණු අප්‍රිකාවේ සියලුම ක්‍රිකට් හා පාපන්දු ඉසව් අත්හිටුවීමට එරට ක්‍රීඩා බලධාරීන් තීරණය කර තිබේ. පසුගිය ඉරිදා දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රැම්පෝසා නව කොරෝනා වෛරසය එරට ජාතික ආපදාවක් ලෙස නම් කරනු ලැබුවේ ය. මේ හේතුවෙන් සියලුම ක්‍රිකට් හා පාපන්දු ඉසව් අත්හිටුවීමට දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය සහ දකුණු අප්‍රිකානු […]
The post කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ද: අප්‍රිකාවේ සියලුම ක්‍රිකට් හා පාපන්දු ඉසව් අත්හිටුවයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

