COLOMBO (News 1st) – 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා සහභාගීත්වය සහ ප්‍රතිඵල සමාලෝචන වාර්තාවට සිදු වන්නේ කුමක් ද? දකුණු ආසියානු ක්‍රීඩා උළෙල අතරවාරයේ සහ සූදානම්වීමේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නොයෙක් ගැටලු සහගත අවස්ථාවලට මුහුණදීමට සිදු විය. සුගතදාස හෝටල පරිශ්‍රයේ නේවාසිකව සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුට ඩෙංගු රෝගය වැළඳුණු අතර තවත් පිරිසකට සිදුවුයේ නවාතැන් සොයා තැනින් තැනට ගමන් කිරීමටයි. […]
The post සාග් වාර්තාවට කුමක් වෙයි ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
Blog
ජාත්‍යන්තර බේස්බෝල් විනිසුරු සුජීව විජයනායකට ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සංවිධායක තනතුරක්
COLOMBO (News 1st) – ජාත්‍යන්තර බේස්බෝල් විනිසුරු සුජීව විජයනායක මහතාට ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සංවිධායක කමිටුවේ තනතුරක් හිමිව තිබේ. සුජීව විජයනායක මහතා පත්කර ඇත්තේ ටෝකියෝ ඔලිම්පික් සංවිධායක කමිටුවේ බේස්බෝල් හා සැහැල්ලු පන්දු නියෝජ්‍ය තාක්ෂණික මෙහෙයුම් කළමනාකරු ලෙසය. ජපානයේ ක්‍රීඩා අමාත්‍යාංශය සහ ජපාන ඔලිම්පික් කමිටුව විසින් ඔහු එම තනතුරට පත් කර තිබේ. කොරෝනා වසංගතය හේතුවෙන් 2020 ටෝකියෝ […]
The post ජාත්‍යන්තර බේස්බෝල් විනිසුරු සුජීව විජයනායකට ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සංවිධායක තනතුරක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු මූල්‍ය අංශ ප්‍රධානියාගේ මීළඟ සැළසුම කුමක්ද?
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් විගණන වාර්තාවෙන් අනාවරණ වූ මහා පරිමාණ මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් මේ වනතෙක් විධිමත් පරීක්ෂණයක් ක්‍රියාත්මක වී නොමැත. මේ, විකාශන අයිතිය සම්බන්ධයෙන් සිදු වූ ගනුදෙනු පිළිබඳ අනාවරණයකි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණනයෙන් හෙළිව ඇත්තේ එම ආයතනය සතුව දේශීය බැංකු ගිණුම් 15 ක් ඇති බවයි. පෞද්ගලික බැංකු 2ක […]
The post ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු මූල්‍ය අංශ ප්‍රධානියාගේ මීළඟ සැළසුම කුමක්ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
පකිස්ථාන හිටපු ක්‍රිකට් නායක ෂහිඩ් අෆ්රිඩිට කොරෝනා වැළඳී ඇතැයි තහවුරු වෙයි
COLOMBO (News 1st): පකිස්ථාන හිටපු ක්‍රිකට් නායක ෂහිඩ් අෆ්රිඩිට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි තහවුරු වී ඇත. අෆ්රිඩි විසින් ඒ බව ට්ව්ටර් පණිඩුවඩයක් හරහා ප්‍රසිද්ධ කරනු ලැබ තිබේ. ඔහු එම ට්ව්ටර් පණිඩුවඩයෙන් පවසා ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා සිට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නොමැති බවත් පසුව කරන ලද පරීක්ෂණවලදී කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වූ බව ය. තමාට […]
The post පකිස්ථාන හිටපු ක්‍රිකට් නායක ෂහිඩ් අෆ්රිඩිට කොරෝනා වැළඳී ඇතැයි තහවුරු වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු වසං කිරීමේ මෙහෙයුමක
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අක්‍රමිකතා ගනනාවක් පසුගිය කාලයේ අනාවරණය විය. මේ අතරින් ඇතැම් දූෂිත ගනුදෙනු සම්බන්ධයෙන් අධිකරණයේ නඩු විභාග වන අතර තවත් ගනුදෙනු ගැන පොලිස් විමර්ශවන සිදුවෙමින් තිබේ. පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේදීද මේවා ගැන දිගින් දිගටම කරුනු හෙළි විය. එසේ තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තොරතුරු දැනගැනීමේ පනතට මූවාවී ආයතනයේ පැරණි ලිපි […]
The post ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු වසං කිරීමේ මෙහෙයුමක appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට මොක ද වුණේ..?
COLOMBO (News 1st) : හෝමාගම, දියගම ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට සූදානම් වෙද්දි එලෙස රටවටා ඉදිකිරීමට සූදානම් වූ තවත් ක්‍රීඩාංගණ කිහිපයකටම අත්ව ඇති ඉරණම අප පසුගිය දින කිහිපයේම වාර්තා කළේ ය. පොළොන්නරුව ක්‍රීඩාංගණය ඉදිකිරීම පිළිබඳ අප සිදු කළ අනාවරණයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න එහි සංචාරය කර තිබේ. ඒ අතර වාරයේ මඩකලපුව තිරායී මඩු ප්‍රදේශයට […]
The post යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට මොක ද වුණේ..? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ක්‍රීඩාවේ උන්නතියට ලැබෙන මුදල් විනාශ කරන ක්‍රිකට් බලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වන්නේ කවදා ද?
COLOMBO (News 1st) : ක්‍රිකට් කියන්නේ ඔබෙත් මගෙත් ප්‍රියතම ක්‍රීඩාව වේ. එය මිලියන 22 ක මේ රටේ ජනතාවගේ ආදරය දිනා ගත්ත ක්‍රීඩාවකි. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට මුදල් ලැබෙන්නේ ක්‍රීඩාව දියුණු කිරීම වෙනුවෙනි. ඒවා අයිති මේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට ය. නමුත් ඒවා හිතුමතේ විනාශ කරන්න ක්‍රිකට් බලධාරීන්ට අයිතියක් නොමැත. ක්‍රිකට් අයිති මේ රටේ මිනිස්සුන්ට මිසක් විටින් විට බලය […]
The post ක්‍රීඩාවේ උන්නතියට ලැබෙන මුදල් විනාශ කරන ක්‍රිකට් බලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වන්නේ කවදා ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්වවිද්‍යාලයට මොකද වුණේ ?
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් විසින් මහනුවර ප්‍රදේශයේ ඉදිකිරීමට සූදානම් වූ ක්‍රිකට් විශ්වවිද්‍යාලයට සිදු වූයේ කුමක් ද? මේ ඒ පිළිබඳ සිදු කරන විමසා බැලීමකි… 2018 දෙසැම්බර් 31 වැනි දා දක්වා රුපියල් දෙකෝටි හැට දෙලක්ෂ පනස්දහසකට අධික මුදලක් වියදම් කළත්, කළ කිසිවක් නොමැත. ක්‍රිකට් විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා වසර 30 කට වාර්ෂිකව රුපියල් දෙකෝටි හැට දෙලක්ෂ […]
The post ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්වවිද්‍යාලයට මොකද වුණේ ? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
පොළොන්නරුව ක්‍රීඩාංගණයේ සැඟවුණු කතාව..
* හිඟුරක්ගොඩ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නැකත මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ – හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන Colombo (News 1st): හිඟුරක්ගොඩ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් වගකීම් පැහැර හැර සිටි ක්‍රිකට් බලධාරීන් කවුද? හෝමාගම ඉදිකිරීමට යෝජිතව තිබු මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය පසුගිය දිනවල සමාජයේ දැඩි කතා බහක් ඇති කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මෙම ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙනුවෙන් ජාත්‍යන්තර […]
The post පොළොන්නරුව ක්‍රීඩාංගණයේ සැඟවුණු කතාව.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ක්‍රිකට් ලොක්කන්ගේ තවත් දූෂණයක්
COLOMBO (News 1st) : පොළොන්නරුව, හිඟුරක්ගොඩ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ප්‍රගතිය පිළිබඳ, ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යාපෘති සම්බන්ධීකරන ඉන්ජිනේරු නලීන් මිදිගස්පේගේ මහතා පසුගිය වසරේ ඔක්තෝබර් මස 7 වැනිදා කළමනාකරණ කමිටුවට ඉදිරිපත් කළ පත්‍රිකාවක් මඟින් ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු වාර්තා වී තිබේ. එම පත්‍රිකාවෙහි, 2019 සැප්තැම්බර් මස 30 වැනිදා වන විට ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ප්‍රගතිය පිළිබඳ තොරතුරු දැක්වේ. ක්‍රීඩාංගණයේ පළමු […]
The post ක්‍රිකට් ලොක්කන්ගේ තවත් දූෂණයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

