Blog

Gossips

උතුරේ හර්තාල් – ජන ජීවිතයත් අඩාලයි

උතුර පළාතේ මේ වනවිට ක්‍රියාත්මක හර්තාලය හේතුවෙන් ජන ජීවිතය මුළුමනින්ම පාහේ අඩාල වී තිබෙනවා. හර්තාලය හේතුවෙන් යාපනය, වව්නියාව, කිලිනොච්චි, මුලතිව් සහ මන්නාරම දිස්ති්‍රක්කවල කළු කොඩි ඔසවමින්… Read More

Gossips

බොරැල්ලේ ට්‍රැෆික් ඕ. අයි. සී. යට කර පලායාමේ සිද්ධියට 8 දෙනෙකු අත්අඩංගුවට – මන්ත්‍රී මහින්දානන්දගේ පුත්‍රයාත් ඒ අතර

බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර අනතුරට ලක් කර පළා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ ගේ පුත්‍රයා ඇතුලු… Read More

Gossips

ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ග්‍රීන්බුක් – නළුවා රමී මලෙක්, – නිළිය, ඔලිවියා කෝල්මන්

ජගත් සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන 91 වන ඔස්කාර් සම්මාන උළෙල අතිඋත්කර්ශවත් අන්දමින් අද පැවැත්වුණා. ඒ, ලොස්ඇන්ජලීස් නුවර හොලිවුඩ් පුරයේ ඩොල්බි රගහලේදීයි. සම්මාන උළෙලේ හොඳම නළුවා සම්මානය රමී… Read More

Gossips

රත්ගම සිද්ධියත් සමඟ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසුරුවා හැරීමේ සූදානමක්

දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ සිටින අනෙක් පොලිස් නිලධාරීන් 10 දෙනාටද ස්ථාන මාරුවීම් ලබාදෙන ලෙසට මාතර කොට්ඨාශය භාර පොලිස් අධිකාරී ගයන්ත මාරපන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා…. Read More

Gossips

එස්.ටී.එෆ්. යුද හමුදා සහ රාජ්‍ය බුද්ධි අංශ එක්ව මත්කුඩු මැඩලන්න ඒකාබද්ධ මෙහෙයුමක්

ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය, ශ්‍රී ලංකා යුද හමුදාව සහ රාජ්‍ය බුද්ධි අංශය ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව බුද්ධි තොරතුරු… Read More

Gossips

කෝටි 700යේ දියමන්ති කොල්ලයට යොදා ගත් බවට සැකකෙරෙන අත්විලංගුවක් මධුෂ්ගේ වෙඩික්කරුවෙකුගේ නිවසින් හමුවේ

ඩුබායිහි අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකදුරේ මධූෂ්ගේ වෙඩික්කරුවෙකු වන හමුදා සෙබලෙකුගේ නිවසක තිබී හමුදා නිල ඇදුම් ඇතුළු යුධ උපකරණ තොගයක් පොලීසිය අද සොයාගෙන තිබෙනවා. එහිදී අත් විලංගුවක් ද හමුවී… Read More

Gossips

පාර්ලිමේන්තු ගැටුමේ වාර්තාව පක්ෂග්‍රාහියි – පිවිතුරු හෙළ උරුමය

පසුගියදා පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව පක්ෂග්‍රාහී බැවින් එය ප්‍රතික්ෂේප කරන බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල… Read More

Gossips

ආන්දෝලනාත්මක ක්‍රිකට් වීඩියෝව ගැන දිවයිනට පැමිණි සුරංග කතා කරයි

දකුණු අප්‍රිකාව සමඟ පැවති ටෙස්ට් තරඟාවලිය ජය ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ඇතුළු කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් අද (25) පෙරවරුවේ දිවයිනට පැමිණියා. දිවයිනට පැමිණි… Read More

Gossips

රන්ජන්ගේ කොකේන් චෝදනාව ගැන වාර්තාවට කමිටු සාමාජිකයින් අත්සන් තබයි

කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශය පිළිබඳව අවසන් විමර්ශන වාර්තාවට එම කමිටු සාමාජිකයන් විසින් අත්සන් තබා තිබෙනවා. ඒ, අද… Read More

Gossips

රට අස්ථාවර මොහොතක ආයෝජන සිදුකළ නොහැකියි

වර්තමානයේ රට තුළ පවතින අස්ථාවර තත්ත්වයේ වෙනසක් ඇතිවිය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ නව කර්මාන්තශාලාවක් විවෘත කිරීමේ අවස්ථාවට අද… Read More