Gossips කාසල්රි ජලාශයේ අලුතින්ම මතුවූ දූපත කාසල්රි ජලාශයේ ලුතින් මතුවූ දුපතක් ගැන මේ වනවිට කතාබහක් ඇතිවී තිබෙනවා. කාසල්රි ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමග එම ජලාශයේ ජල මට්ට්ම සිඝ්‍රයෙන් පහත බැසිමත්… Read More
Gossips අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපතිගෙන් පෙත්සමක් තරුණයින් 11 දෙනෙක් පැහැර ගැනීමේ සිද්ධියට තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ඉල්ලා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. Read More
Gossips කුප්පි ලාම්පුවෙන් අළු වූ මවක සහ දියණියකගේ හීන ඊයේ රාත්‍රියේ හටගත් ගින්නකින් මවක් සහ කුඩා දියණියක් ජීවත් වූ නිවසක් මුළු මනින්ම විනාශවීමේ පුවතක් තණමල්විල, කිවුල්ආර ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙම මව සහ දියණිය ඊයේ රාත්‍රියේ අසල නිවසක් වෙත… Read More
Gossips වැරදි දිසාවෙන් ගමන් කළ හමුදා ට්‍රක් රථයක ගැටී නැන්දම්මා සහ බෑණා මියයයි දොම්පේ – හංවැල්ල තිත්තපත්තර ප්‍රදේශයේදී හමුදා ට්‍රක් රථයක යතුරුපැදියක් ගැටීමෙන් සිදුවු අනතුරකින් එකම පවුලේ නැන්දම්මා සහ බෑණා මියගොස් තිබෙනවා. ඊයේ රාත්‍රි 08යි 45 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි… Read More
Gossips ශ්‍රී පාද වන්දනාකරුවන් පිරිසක් හැටන් දුම්රිය ස්ථානයේදී නොසන්සුන් වෙයි බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රිය මඟ හැරීම හේතුවෙන් හැටන් දුම්රිය ස්ථානයට පැමිණි පිරිසක් නොසන්සුන්කාරී ලෙස හැසිරී තිබෙනවා. ගාල්ල ප්‍රදේශයේ සිට ශ්‍රීපාද වන්දනාවේ පැමිණි… Read More
Gossips ඇමරිකානු ජනපතිගෙන් උතුරු කොරියාවට සහතිකයක් න්‍යෂ්ටික වැඩසටහන් අත්හැරියහොත් උතුරු කොරියාවට ලෝකයේ හොඳම ආර්ථීකය හිමි රටවල් අතරට පැමිණීමේ හැකියාවක් පවතින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන… Read More
Gossips බණ්ඩාරගමදී මෝටර් රථයකින් ගව මස් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු අත්අඩංගුවට කළුතර, බණ්ඩාරගම,රයිගම ප්‍රදේශයේදී මෝටර් රථයකින් නීතිවිරෝධී ලෙස ගව මස් කිලෝ 300 ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ලද තොරතුරකට අනුව සිදුකළ… Read More
Gossips ජනපති, ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් විමසයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ආබාධිත රණවිරුවන් වෙසෙන අනුරාධපුර – සාලියපුර – ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට අද එක්වුණා. එහිදී ජනාධිපතිවරයාව පිළිගනු ලැබුවේ යුද හමුදා මාණ්ඩලික… Read More
Gossips උඩරට දුම්රිය මාර්ගය අසළ රක්ෂිතයක ගින්නක් උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ වටවල සහ රොසැල්ල දුම්රිය ස්ථාන අතර රක්ෂිතයක ගින්නක් හට ගෙන තිබෙනවා. වටවල වතු යායට අයත් ඉඩමක අද දහවල් මෙම ගින්න හට ගෙන ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ. ප්‍රදේශයට බලපා… Read More
Gossips අනතර්ජාලයේ නොමනා සෙල්ලමින් බුකිය කැළඹූ ජනිත් කටුනායකට ගිහින් අන්තිමේදී හොට පටලවාගත් හැටි අනතර්ජාලයේ නොමනා සෙල්ලමින් බුකිය කැළඹූ ජනිත් කටුනායකට ගිහින් අන්තිමේදී හොට පටලවාගත් හැටි ජංගම දුරකථන මිලදී ගැනීමට පැමිණ මුදල් වංචාවක් සිදුකර දුරකථන රැගෙන පලාගිය සැකකරුවෙකු පොලිසිය විසින්… Read More