Gossips Update : ජාතික සේවක සංගම් මූලස්ථානය ඉදිරිපිට ගිනි තබා ගත් පුද්ගලයා ලංගම සේවකයෙකු බව හෙළිවේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ආසන්නයේ පිහිටි, ජාතික සේවක සංගම් මූලස්ථානය ඉදිරිපිට දී සිරුරට ගිනි තබා ගත් පුද්ගලයා ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයෙකු බව අනාවරණ වී තිබෙනවා. ඔහු විශ්‍රාම… Read More
Gossips ගාලු පාර, දෙවටින් වසා දමමින්, ප්‍රදේශවාසීන් විරෝධතාවක ගාල්ල – දෙවට වෙරළ තීරයේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පියවර ගැනීමත් සමඟ අද උණුසුම් තත්ත්වයක් හට ගත්තා. ඒ, ප්‍රදේශවාසින් ඊට විරෝධය පළ කිරීමත් සමඟයි…. Read More
Gossips අසන්තා ද මෙල් ලෝක කුසලානයේ ක්‍රිකට් කළමනාකාර තනතුරට මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ කළමනාකරු ලෙස තේරීම් කමිටු සභාපති අසන්තා ද මෙල් පත් කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා. ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ලබන මැයි… Read More
Gossips 2018 වසරේ නව පිළිකා රෝගීන් 29,000ක් මෙරට වැඩි වශයෙන් වාර්තා වන්නේ පියයුරු සහ මුඛ පිළිකා බව ශ්‍රී ලංකා පිළිකා විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. සෞඛ්‍ය වෛද්‍ය කාර්යාංශයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම්… Read More
Gossips ජවිපෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය ගැන චෝදනාවක් අධ්‍යාපන ක්ෂේත්‍රයට ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමක් මෙවර අයවැයෙන් ද සිදුකර නොමැති බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. අයවැය කාරක සභා අවස්ථා විවාදයේ තුන්වන දිනය වන අද දිනයේ විවාදය… Read More
Gossips ශ්‍රී ලංකාවට වැඩිම ණය චීනයෙන් පසුගිය 2018 වසරේදී ශ්‍රී ලංකාවට වැඩිම ද්වි පාර්ශවික ණය ලබාදී ඇත්තේ චීනයයි. මහබැංකුව නිකුත් කළ දත්තවලට අනුව චීනයෙන් එලෙස ලැබී ඇති මූල්‍යාධාරය ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවනවා. ඊට අමතරව අනෙකුත්… Read More
Gossips ක්‍රයිස්චර්ච් ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් – නවසීලන්ත අගමැතිනිය කියයි නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකක අද සිදුවූ වෙඩි තැබීම් ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස එරට අගමැතිනී ජෙසින්ඩා ආර්ඩ්න් හැදින්වූවා. සිද්ධියෙන් පුද්ගලයන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ… Read More
Gossips ලොවම කළඹමින් නවසීලන්ත ප්‍රහාරයට හේතුව ඝාතකයා හෙළිකරයි අද දින ලෝකයේම අවධානය යොමුව තිබෙන්නේ නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකක වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධවයි. එම සිදුවීමට සම්බන්ධ ත්‍රස්තවාදියා ගැන බොහෝ දෙනෙක් කතාබහ කරනවා. ඊට… Read More
Gossips හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට විදෙස් ගතවීමට අධිකරණයෙන් අවසර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂට මේ මස 26 වන දා සිට අප්‍රේල් 12 වන දා දක්වා කාලය තුළ විදේශගතවීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද අවසර ලබාදුන්නා. ඒ, මැදමුලන ඩී .ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී… Read More
Gossips හම්බන්තොටදී පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට හම්බන්තොට පහළ අන්දරවැව ප්‍රදේශයේදී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අදාළ පුපුරණ ද්‍රව්‍ය තොගය කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදීයි. ලැබුනු තොරතුරකට… Read More