Gossips ලුණු අස්වැන්න නෙලීම ඇරඹේ ලංකා ලුණු සමාගමට අයත් හම්බන්තොට මහලේවාය, පලටුපාන, බුන්දල යන ලුණු ලේවායන්වල අස්වනු නෙලීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. මේ වසර තුළ මෙම ලේවායන් තුලින් මෙටි‍්‍රක් ටොන් 90,000 ක ලුණු අස්වැන්නක් ලබා ගැනීමටයි… Read More
Gossips අධික ශබ්දයෙන් නලා හැඩවූ, රියදුරන් 7906කට නඩු අධික ශබ්ද සහ ආලෝක සංඥා නිකුත් කරමින් රිය ධාවනය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දිවයින පුරා දින දෙකක සිදුකළ මෙහෙයුම් වලදී නඩු 7906 ලබා ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. පසුගිය 08 වැනිදා සිදුකළ මෙහෙයුම්වලදී… Read More
Gossips නවසීලන්ත ප්‍රහාරයේ මරණ සංඛ්‍යාව ඉහළට නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකකට අද එල්ල වූ ප්‍රහාරයේදී මියගිය සංඛ්‍යාව 49 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් 48 දෙනෙකු මෙහිදී තුවාල ලබා ඇති අතර, ඉන් 20 දෙනෙකුගේ පමණ තත්ත්වය බරපතල… Read More
Gossips දිවිනැගුම නඩුව කල් යයි දිවි නැගුම සහනාධාරලාභීන්ට සෙවිලි තහඩු ඇතුළු නිවාස උපකරණ බෙදා දීමේදී රුපියල් මිලියන 36කට අධික මුදලක් සාපරාධී පරිහරණය කළේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු සිව්… Read More
Gossips අයිස්, කොකේන් සහ ජංගම දුරකථන සමග 3ක් අත්අඩංගුවට අයිස් සහ කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 94 ක් ළඟ තබාගෙන සිටි කාන්තාවක සහ පුද්ගලයන් දෙදෙනෙකු පානදුර – කෙසෙල්වත්ත – නිව්දෙව්ගම ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවන්… Read More
Gossips අභිරහස් ලෙස මියගිය මුරකරු (ඡායාරූප) අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (15) දහවල් මූන්දලම පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. වත්තක මුරකරුවෙක් ලෙස සේවය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් මෙලෙස සොයාගත් බවයි මූන්දලම පොලිසිය පවසන්නේ…. Read More
Gossips ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රියේ වැසි සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අද රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ හම්බන්තොට, අම්පාර… Read More
Gossips ජපන් රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ ආයතනයක් වටලයි ජපානයේ රැකියා ලබාදෙන බව පවසා විවිධ පුද්ගලයන්ගෙන් නීතිවිරෝධීව මුදල් රැස් කළ ආයතනයක් විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වටලා තිබෙනවා. බත්තරමුල්ල ප්‍රදේශයේ ගොඩනැගිල්ලක පවත්වාගෙන… Read More
Gossips Update : නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථාන දෙකකට ප්‍රහාරයක් – 40 දෙනෙකු මරුට නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මධ්‍යයේ පිහිටි මුස්ලිම් දේවස්ථාන දෙකක අද සිදුවූ වෙඩි තැබීම්වලින් අවම වශයෙන් පුද්ගලයන් 40 දෙනෙකු මිය ගොස් ඇති බව එරට මාධ්‍ය ප්‍රකාශ කළා. තවත් 27 දෙනෙකු එහිදී තුවාල… Read More
Gossips පොල්ගහවෙල රිය අනතුරකින්, එකම පවුලේ තුන් දෙනෙකු මරුට (ඡායාරූප) කොළඹ – කුරුණෑගල මාර්ගයේ පොල්ගහවෙල – මැද්දලන්ද ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් 3 දෙනෙකු මිය ගොස් තවත් 3 දෙනෙකු තුවාල ලැබුවා. අලව්ව ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගිවීම සඳහා පිරිසක් යමින්… Read More