Gossips CCTV කැමරාවේ සටහන් වූ මුදල් සොරකම කුරුණෑගල මිගමුව මාර්ගයේ පිහිටි තොඟ වෙළඳසලකට ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනෙකු එම වෙළඳසැලේ තිබු මුදල් සොරකම් කරගෙන ගොස් තිබෙනවා. පසුගිය 25 වැනිදා රාත්‍රියේ මෙම සොරකම සිදුව ඇති බවයි පොලිසිය කියාසිටියේ…. Read More
Gossips කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක දැඩි රථවාහන තදබදයක් හයිලෙවල් මාර්ගය, කොල්ලුපිටිය, මරදාන සහ බොරැල්ල ඇතුළු කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක මේ වනවිට දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තා වනවා. Read More
Gossips ඡන්ද බලය උදුරා ගත් ආණ්ඩුවක් – විපක්ෂ නායක ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණය වන ජනතාවගේ ඡන්ද බලය උදුරා ගත් එකම ආණ්ඩුව වර්තමාන ආණ්ඩුව බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ පානදුර ප්‍රදේශයේ ඊයේ පැවති… Read More
Gossips විදුලි අර්බුදයෙන් අපනයනයටත් බලපෑම් වර්තමානයේ පවතින විදුලි අර්බුදය මෙරට අපනයනයන් කෙරෙහි දැඩි අහිතකර බලපෑමක් එල්ල කරන බව අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය පවසනවා. විශේෂයෙන් කලින් දැනුම් දීමකින් තොරව පසුගිය දා ක්‍රියාත්මක වූ විදුලි… Read More
Gossips විදුලිය මැද, ජල සැපයුමත් අර්බුදයක පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ දිවයිනේ ප්‍රදේශ ගණනාවක ජල සැපයුමට බාධා එල්ල වෙමින් පවතින බව ජල සම්පාදන වෘත්තීය සමිති පෙන්වා දෙනවා. ජල සම්පාදන හා ජලාපවහන සේවක සංගමය කියා සිටියේ ජල ප්‍රභවයන්හි… Read More
Gossips අයවැය ඇස්තමේන්තුවල පරස්පරතා – ආචාර්ය බන්දුල ගුණවර්ධන 2019 අයවැය ලේඛනයේ, ඇතැම් ඇස්තමේන්තුවල පරස්පරතා මහජන මුදල් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව මගින් පෙන්වා දී ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කෙසේ වෙතත් එම කාරක සභාව නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ… Read More
Gossips කංජිපානි, දින 90ක් රඳවා ප්‍රශ්න කිරීමට සැරසේ ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් දින 90ක් රදවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණයෙන් අවසර ලබා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශය… Read More
Gossips ලබන සතියේ සිට උණුසුම තවත් වැඩිවෙයි ඉදිරි සතියේ සිට දහවල් සහ රාත්‍රී කාලයේ උණුසුම වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ලබන 5 වන දා සිට 15 වන දා දක්වා ශ්‍රී ලංකාවට හිරු මුදුන්වීම ඊට හේතුව වන අතර, එහිදී ආරක්ෂිත… Read More
Gossips දෙමුහුන් අධිකරණයක් අත්‍යවශ්‍ය බවට, විග්නේෂ්වරන්ගෙන් ප්‍රකාශයක් ජාත්‍යන්තර ස්වාධීන විද්වත් කණ්ඩායමේ උදාහරණයට අනුව මෙරට යුද සමයේ ක්‍රියාකාරකම් ඇගයීමට දෙමුහුන් අධිකරණයක් පිහිටු විය යුතු බව උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසනවා. නිවේදනයක්… Read More
Gossips විදුලිය දෙන්න බැරි නම් ඒ ආණ්ඩු මොකටද ? – ටිල්වින් රටක ජනතාවගේ මූලික අවශ්‍යතාවක්ව පවතින විදුලිබලය ලබාදීමට අපොහොසත් රටක ආණ්ඩුුවෙන් ඵලක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව ප්‍රකාශ කළේ බලපිිටියේ… Read More