Blog

Gossips

update: කංජිපානි ඉම්රාන් මාස 3 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට CCDයට අධිකරණයෙන් අවසර

ඩුබායි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් පසු අත්අඩංගුවට ගැණුනු ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් මාස 3 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශයට… Read More

Gossips

නෙල්ලිඅඩි ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් යතුරුපැදිකරුවෙකු මරුට

නෙල්ලිඅඩි – කොඩිකාමම් මාර්ගයේ නෙල්ලිඅඩි – මුන්ඩාන් බෝක්කුව අසලදී සිදුවූ රිය අනතුරකින් 65 හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරුපැදියක් පාලනය කර ගත නොහැකිව බෝක්කුවෙන් පහළට වැටීමෙන්… Read More

Gossips

මුතුරාජවෙල වගුරු බිමෙන් ගෝඩා ලීටර් 3600ක් අල්ලයි

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය මුතුරාජවෙල වගුරුබිම ආශ්‍රිතව සිදුකළ වැටලීමකදී ගෝඩා ලීටර් 3600 ක් සොයා ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ එක් සැකකරුවෙකු… Read More

Gossips

වාරියපොළ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

පුත්තලම – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ වාරියපොල – මාමුණුව ප්‍රදේශයේදී බවුසරයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ වාරියපොල… Read More

Gossips

බෲනායි හෝටල් වර්ජනය කරන්නැයි හොලිවුඩ් සිනමා නළුවෙකුගෙන් ඉල්ලීමක්

සම ලිංගික චර්යාවන් සහ අසම්මත ලිංගික සබඳතාවලට මරණ දඬුවම පැනවීමට තීරණය කර ඇති බෲනායි ජන රජයේ සංචාරක හෝටල් වර්ජනය කරන ලෙස ඇමරිකානු සිනමා නළු ජෝර්ජ් ක්ලූනි ඉල්ලීමක් කරනවා. එලෙස ශරියා නීතිය යටතේ… Read More

Gossips

ෆේස්බුක් ලයිව් සීමා කිරීමට සැරසෙයි

ෆේස්බුක් ලයිව් හෙවත් ෆේස්බුක් වෙබ් අඩවිය හරහා සජීවි ලෙස ක්‍රියාකාරකම් විකාශය කිරීමේ පහසුකම සීමා කිරීමට ෆේස්බුක් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ ක්‍රයිස්චර්ච් ප්‍රහාරයේදී සුදු ජාතික අන්තවාදී ත්‍රස්තවාදියා… Read More

Gossips

විදේශ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් 14කගේ නාම යෝජනාවලට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය

විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ප්‍රධානීන් ලෙස පත් කිරීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නම් කරන ලද වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් 14 දෙනෙකුගේ පත්වීම් උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු… Read More

Gossips

වැලිගම නගරයේ ආපනශාලා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ පරික්ෂාවට (ඡායාරූප)

වැලිගම නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන් විසින් වැලිගම නගරයේ පිහිටි ⁣ආපනශාලා අද (30) දිනයේදී හදිසි පරික්ෂාවකට ලක් කෙරුණා. එහිදී අපිරිසිදු අයුරින් පවත්වාගෙන ගිය ආපනශාලා සහ අක්‍රමවත් ලෙස… Read More

Gossips

අභාවප්‍රාප්ත ශ්‍රීමා දිසානායකගේ අවසන් කටයුතු අනිද්දා

හිටපු අමාත්‍ය දිවංගත ගාමිණී දිසානායකගේ බිරිඳ වන අභාවප්‍රාප්ත ශ්‍රීමා දිසානායකගේ අවසන් කටයුතු අනිද්දා පස්වරුවේ බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතයි. වයස අවුරුදු 77 ක්ව සිටියදී ඇය කොළඹ පෞද්ගලික… Read More

Gossips

පොලිස් නිලධාරියෙකුට පහර දී රන් මාලයක් කොල්ල කෑ සැකකරුවෙකු එල්ලක්කල දී අත්අඩංගුවට

පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදුකර, ගෙල බැදි රන් මාලයක් කොල්ල කා පළා ගිය සැකකරුවෙකු නිට්ටඹුව – මීවිටිය – එල්ලක්කල ප්‍රදේශයේදී ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More