Blog

Gossips

අප්‍රේල් 15 රජයේ නිවාඩුවක් වන ලකුණු

ලබන අප්‍රේල් 15 වන දා රජයේ සහ වෙළඳ නිවාඩු දිනයක් බවට පත් කිරීමට රජයේ අවදානය යොමු වී තිබෙනවා. දැනට එම දිනය විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස පමණක් නම් කර ඇති අතර, අද දිනයේ අග්‍රාමාත්‍යවරයා මුණ ගැසී මේ… Read More

Gossips

මත්ද්‍රව්‍ය ගැන නඩු කඩිනම් කරන ලෙස නීතිපතිගෙන් උපදෙස්

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විභාග වන නඩු කඩිනම් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව රජයේ සියළු නීතිඥවරුන්ට දැනුම් දී තිබෙනවා. නීතිපති ජයන්ත ජයසූරිය හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මහේස්ත්‍රාත්… Read More

Gossips

පහේ ශිෂ්‍යත්වය වෙනුවට හතේ හෝ අටේ දී විභාගයක් – ජනපති

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය වෙනුවට 7 හෝ 8 ශ්‍රේණිවලදී විභාගයක් පවත්වා එහි ප්‍රතිඵල මත සිසුන්ගේ දක්ෂතා අනුව විෂය ක්ෂේත්‍රයන් සඳහා දරුවන් යොමු කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල… Read More

Gossips

හම්බන්තොට සුළං බලාගාරයේ සුළං පෙති ගලවයි

විදුලි අර්බුදයක් පවතින අවස්ථාවක මෙගාවොට් 3ක විදුලි ධාරිතාවක් පද්ධතියට එකතු කළ හම්බන්තොට සුළං විදුලි බලාගාරයේ සුළං පෙති ගලවා දමා ඇති බවට වාර්තා වනවා. මීට මාස 5කට පමණ ඉහත දී බලාගාරයේ සුළං පෙති… Read More

Gossips

ඩුබායි සිට පැමිණි දෙදෙනාගෙන් රහස් පොලීසිය, ප්‍රශ්න කිරීම ඇරඹේ

පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ සාදයට සහභාගි වී පිටුවහල් කිරිමෙන් අනතුරුව පොලිස් භාරයට ගැනුණු පුද්ගලයින් දෙදෙනාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබෙනවා. මොවුන්ට… Read More

Gossips

වැය ශීර්ෂ පරාජයට හේතුව එජාප අර්බුදයයි – දයාසිරි

අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවකගේ සහ වජිර අබේවර්ධනගේ අමාත්‍යාංශවල වැය ශීර්ෂ පරාජයට පත්වූයේ එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයක් නිසා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු… Read More

Gossips

ලොව ලාභම සමාගම සෞදියේ

ලොව වඩාත්ම ලාභදායී සමාගම ලෙස සෞදි අරාබියේ ඇරැම්කෝ තෙල් සමාගම ජාත්‍යන්තර විගණන ආයතන මගින් නම් කර තිබෙනවා. ෆිච් සහ මූඩි යන විගණන ආයතන සඳහන් කළ පරිදි එම සමාගම 2018 වසරේ වාර්තා කර ඇති ශුද්ධ ලාභය ඇමරිකානු… Read More

Gossips

ලංකා ප්‍රිමියර් ලීග් නැවතත්

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරඟාවලිය මේ වසරේ දී නැවතත් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් සිල්වා ප්‍රකාශ කළා. අන්තර් පළාත් පන්දු වාර 50හේ තරගාවලිය දියත් කිරීමේ… Read More

Gossips

ජංගා සහ රොටුඹ අමිල යළි රිමාන්ඩ්

පාතාල නායක කංජිපානි ඉම්රාන් සමඟ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගැනුණු අනුෂ්ක කව්ෂාල් හෙවත් ජංගා සහ අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල ලබන 11 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත… Read More

Gossips

රුපියලේ අගය තවදුරටත් ශක්තිමත් වෙයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් ශක්තිමත්වීමක් අද දක්නට ලැබුණු අතර, මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 176යි ශත 66ක් ලෙසයි. ඒ අනුව… Read More