Blog

Gossips

පළමු පාසල් වාරය ලබන 05 වැනිදා අවසන්

2019 වර්ෂය සඳහා සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පළමු පාසල් වාරය අප්‍රේල් 5 වනදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. එමෙන්ම දෙවන පාසල් වාරය අප්‍රේල් මස 22 වන සඳුදා දින ආරම්භ කරන බවයි ඔවුන් වැඩිදුරටත්… Read More

Gossips

විනය කඩකළ රටම ආදරය කළ සුපිරි පිතිකරුට ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් දඩ

විනය නීති කඩකිරීම හේතුවෙන් සුපිරි පිතිකරුවෙකුට දඩ පැනවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙලෙස දඩ නියමවී ඇත්තේ පකිස්තානයේ සුපිරි පිතිකරු උමාර් අක්මාල්ටයි. ඔහුට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය… Read More

Gossips

විදුලිබල මණ්ඩලයට නොතීසි

විදුලි කප්පාදුව ගැන වාර්තා මහජන උපයෝගීතා කොමිසමට නොදුන්නැයි එළඹෙන 09 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස විදුලිබල මණ්ඩලයට නොතීසි නිකුත්කර තිබෙනවා.rn Read More

Gossips

Update – අප්‍රේල් 15 වන දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය – Tuesday, April 2, 2019

ලබන අප්‍රේල් 15 වන දා රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීමට තීරණය කර තිබෙනවා. අභ්‍යන්තර සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටියේ අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට විෂය භාර අමාත්‍ය වජිර අබේවර්ධන ඉදිරිපත්… Read More

Gossips

රථවාහන වැරදි 7 ක අවම දඩය 25,000 කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

රථවාහන වැරදි 7 කට අදාළ අවම දඩය රුපියල් 25,000 දක්වා ඉහළ දැමීමේ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් පසු රිය ධාවනය, දුම්රිය… Read More

Gossips

සීමාවාසික පත්වීම් අත්හිටුවමින් නිකුත් කර තිබූ අතුරු තහනම විසුරුවා හැරේ

වෛද්‍ය උපාධිධාරීන් 278 දෙනෙකු සඳහා සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීම අත්හිටුවමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය විසුරුවා හැරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. එම නියෝගය නිකුත් කර තිබුණේ සීමාවාසික… Read More

Gossips

සොත්ති උපාලිගේ පුතෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට

පාතාල නායකයෙකු වූ සොත්ති උපාලිගේ පුතෙකු වන 41 හැවිරිදි ඒ.ඩී. ලක්ෂිත ප්‍රසන්න, මොරටුමුල්ල – කටුබැද්ද – තුඩුවාමුල්ල ප්‍රදේශයේදී හෙරොයින් සමඟ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ දිසා දූෂණ මර්දන… Read More

Gossips

වියලි කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව ඉහළට

වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව හැත්තෑ තුන්දහස් තුන්සිය හැට අට දක්වා ඉහළ ගොස් තිබෙනවා. උතුර, වයඹ සහ බස්නාහිර පළාත්වලට මෙම වියලි කාලගුණ තත්ත්වයෙන් දැඩි බලපෑමක්… Read More

Gossips

සැම නෙත් පිනවූ සමනල වැවට අද අත්ව ඇති නොසිතූ ඉරණම

පවතින වියලි කාලගුණයත් සමඟ බලන්ගොඩ සමනළ වැව සිඳී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා. මේ වනවිටත් එහි ජලය සිඝ්‍රයෙන් සිඳී යමින් පවතින අතර ඔවුන් පවසන්නේ ජල පෝෂක ප්‍රදේශවල… Read More

Gossips

මහ මඟදී සිදුකළ අමානුෂික ඝාතනය

පෙට්‍රල් දමා ගිනි තබා පුද්ගලයෙකු ඝාතනය කළ පුවතක් මඩකලපුව, වාලච්චේන,විනයාගපුරම් ප්‍රදේශයෙන් වාර්තා වනවා. පොලිසිය පවසන්නේ ඊයේ (01) පස්වරුවේ මෙම අපරාධය සිදුව ඇති බවයි. කන්නගිපුරම් ප්‍රදේශයේ ජීවත්වූ… Read More