LTTE ය සමඟ කටයුතු කළ විදෙස්ගත දෙමළ ජාතිකයන් 14 දෙනෙකුට ශ්රී ලංකාවට ඇතුළුවීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. Read More
Blog
චන්දිමාල්ට එරෙහි තරග තහනමේ අභියාචනා විභාගය හෙට
ශ්රී ලංකා ක්රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට පැනවූ තරග තහනමට එරෙහිව ශ්රී ලංකා ක්රිකට් ආයතනය යොමු කළ අභියාචනය හෙට දිනයේදී විභාග කරන බව අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය නිවේදනය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය ප්රකාශ කරන්නේ අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයේ ආචාර ධර්ම පද්ධතියේ භාර කොමිසමේ සභාපති නීතීඥ මයිකල් බෙලොෆ් මහතාගේ ප්රධානත්වයෙන් හෙට දිනයේදී මෙම අභියාචනාව විභාග […]
The post චන්දිමාල්ට එරෙහි තරග තහනමේ අභියාචනා විභාගය හෙට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

