සිරගත කර සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගොනුකළ අභියාචනය හෝමාගම මහේස්ත්රාත් අධිකරණයේ අද (22) දෙවන දිනටත් සලකා බැලීමට නියමිතයි. පසුගිය 19 වනදා එම අභියාචනය… Read More
Blog
චන්දිමාල්ගේ තරග තහනමට එරෙහිව අභියාචනය විභාග කිරීම අද
COLOMBO (News 1st) – ශ්රී ලංකා ක්රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට නියම කළ තරග තහනමට එරෙහිව අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයට ශ්රී ලංකා ක්රිකට් ආයතනය යොමු කළ අභියාචනය අද දිනයේදී විභාග කිරීමට නියමිතව තිබේ. අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, තම ආයතන ආචාරධර්ම පද්ධතිය භාර කොමිසමේ සභාපති නීතීඥ මයිකල් බෙලොෆ් මහතාගේ ප්රධානත්වයෙන් මෙම අභියාචනය විභාග කරන බව […]
The post චන්දිමාල්ගේ තරග තහනමට එරෙහිව අභියාචනය විභාග කිරීම අද appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

