Gossips දැඩි සුළඟකින් දකුණු පළාතේ නිවාස කිහිපයකට හානි දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයකට හමාගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස කිහිපයකට අලාභ හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. බෙලිඅත්ත ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්තියක වහලක්… Read More
Gossips න්‍යෂ්ටික අවි හරණය නිමවනතුරු උතුරු කොරියානු සම්බාධක ඉවත් නොකරන බව ඇමරිකාව කියයි උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි හරණය සම්පූර්ණ කරන තුරු එරටට පැනවුණු සම්බාධක ඉවත් නොකරන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ප්‍රකාශ කළා. උතුරු කොරියාවේ පැවති සාකච්ඡාවලින් අනතුරුව ජපානයට… Read More
Gossips ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ටෙස්ට් තරඟාවලිය ඔන්න මෙන්න තිබියදී ශ්‍රී ලංකා ප්‍රබලයින් තිදෙනෙකුට තරඟාවලියේ දොරටු වැසෙන්න යන ලකුණු ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය ලබන 12 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. මේ තරඟාවලියේදී ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්… Read More
Gossips 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනයට ඩොලර් මිලියන 50ක මූල්‍යාධාරයක් වසර 13ක අඛණ්ඩ අධ්‍යාපන ප්‍රතිපත්තිය යටතේ සිදුකෙරෙන ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ ගුරු පුහුණුව සඳහා අවශ්‍ය නවීන තාක්ෂණික යටිතල පහසුකම් සැපයීමට අන්තර් ජාතික සංවර්ධනය සඳහා වූ අරමුදල ඇමරිකානු… Read More
Gossips තිසා වැවෙන් හමුවූ කාන්තා මළ සිරුර අනුරාධපුර – තිසා වැවේ තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් ඊයේ (07) සවස අනුරාධපුර පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත මෙම සිරුර සොයාගත් බවයි පොලිසිය පවසන්නේ. අනුරාධපුර… Read More
Gossips ලොරි රථයක් ඇළකට පෙරළෙයි හැටන් සිට නෝර්වුඩ් – අයර්බි වතුයාය දක්වා ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් ඇළකට පෙරළී අනතුරක් සිදුව තිබෙනවා. අදාළ ලොරි රථය කාසල්රී ජලාශයට ජලය ගලා බසින අයර්බි ඇළ මාර්ගයට අද… Read More
Gossips යකඩ සේප්පුවක් වව්නියාවෙන් හමුවෙයි වව්නියාව – මරක්කාරම්පලෙයි මංසන්ධියේ තිබී කිසියම් පිරිසක් ගෙනවිත් දමා තිබූ යකඩ සේප්පුවක් පොලීසිය සොයාගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ සොයා ගත් මෙම යකඩ සේප්පුව විවෘත කළ නොහැකි බවයි වව්නියාවේ පොලීසියේ… Read More
Gossips අනුරපුර ඝාතනයට අදාල ආයුධ වැවකින් මතුවෙයි (ඡායාරූප) අනුරාධපුර – වන්නියකුලම් ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට යොදාගත් කඩු දෙකක් අද (08) දහවල් සොයාගෙන තිබෙනවා. අනුරාධපුර යාලේගම වැවේ සඟවා තිබියදී එම කඩු දෙක සොයාගත් බවයි අනුරාධපුර පොලිසිය… Read More
Gossips වන්නියකුලම් ඝාතනයේ ප්‍රධාන සැකකරු ඇතුලු දෙදෙනෙකු අත්අඩංගුවට අනුරාධපුර – වන්නියකුලම් ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධියට අදාළ තවත් සැකකරුවන්… Read More
Gossips ඉන්ධන මිල සතිපතා වෙනස් වන ලකුණු මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ඇගයීම සතිපතා සිදුකිරීම පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල උච්චාවචනයන්ට… Read More