Blog

Gossips

විජයකලා සමඟ උත්සව වලට සහභාගීවීමට කැබිනට් අමාත්‍යවරුන්ට සදාචාරාත්මක අයිතියක් නැහැ – සිංහල රාවය

එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගෙන ආ යුතු යැයි පැවසු හිටපු රාජ්‍ය ඇමති විජයකලා මහේෂ්වරන් සමඟ උත්සව වලට සහභාගීවීමට කැබිනට් අමාත්‍යවරුන්ට සදාචාරාත්මක අයිතියක් නොමැති බව සිංහල රාවය සංවිධානයේ මහලේකම්… Read More

Gossips

ශ්‍රී ලංකා සභාපති පිළ – ද. අප්‍රිකා පිළ තරඟය ජය පරාජයෙන් තොරව නිමයි

සංචාරක දකුණු අප්‍රිකානු පිල සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ පිල අතර පැවැත්වෙන දෙදින ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අද (08) අවසන් වුණා. ශ්‍රී ලංකා පිල පළමු ඉනිම සඳහා ලකුණු සංඛ්‍යාව 287ක් රැස්… Read More

Gossips

පන්සල් ඉදිකිරීමට පවා අවසරගත යුතු තත්වයක් නිර්මාණය වෙලා – හිටපු ජනපති

පන්සල් ඉදිකිරීමට පවා අවසරගත යුතු තත්වයක් රටතුළ නිර්මාණය වී ඇතැයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද (08) පස්වරුවේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පැවැති… Read More

Gossips

Update – ජම්පටා විදීයේ සිදුවූ වෙඩි තැබීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

කොළඹ – ජම්පටා විදීයේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ කාන්තාවක් ඇතුළු දෙදෙනකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. Update :- Sunday, July 8, 2018 8.55 pm ———————————————————- ජම්පටා විදීයේ… Read More

Gossips

අනුරාධපුර ඝාතනයේ සියල්ලන් අත්අඩංගුවට – කඩු 3ක් සහ මෝටර් රථය ද පොලිස් භාරයට

අනුරාධපුර – වන්නියකුලම් ප්‍රදේශයේදී තිදරු පියෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් දෙදෙනා ද අනුරාධපුර – තම්මැන්නාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More

Gossips

එග්ගල්ඔයේ ඔරු පැදීමට ගොස් අතුරුදන් වූ තුන්දෙනෙකුගේ සිරුරු හමුවේ

අම්පාර – දමන – එග්ගල්ඔයේ ඔරුවක් පෙරළී අතුරුදන් වූ 04 දෙනාගෙන් තුන්දෙනෙකුගේ සිරුරු මේ වන විට සොයාගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අනෙක් පුද්ගලයාගේ සිරුර ද ඔයේ රොන් මඩ අතර සිර වී ඇති බවට සැක කරන බවයි…. Read More

Gossips

පොලීසියේ 12කට ස්ථාන මාරුවීම්

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් අටදෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරුන් සිව්දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඒ.බී.එස්.කේ. සේනාරත්න ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයා… Read More

Gossips

Update – තායි ලෙනේ සිරවූ ළමයින් 4 දෙනෙකු බේරා ගනී

තායිලන්තයේ චියංරායි ප්‍රාන්තයේ තාම් ලුවන් ලෙන් සංකීර්ණයේ සිරවී සිටින යොවුන් පාපන්දු කණ්ඩායමේ ළමයින් 12 දෙනාගෙන් 04 දෙනෙකු බේරාගෙන රෝහල් ගත කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ මෙම ළමයින් හතර… Read More

Gossips

යහපත් සමාජයක් ගොඩනැගීමේ මඟ ජනපති පහදයි

යහපත් සමාජයක් ගොඩනැගීමට නම් බෞද්ධ දර්ශනය පදනම් කර ගත් සමාජයක් ශක්තිමත් කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පොළොන්නරුවේ අද (08) පැවැති ආගමික උත්සවයකට… Read More

Gossips

බලංගොඩ – කල්තොට ගොවීන්ගේ වී ගවයින්ට

බලංගොඩ – කල්තොට ගොවීන්ට සිය වී අස්වනු අලෙවි කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් ඔවුන් ගැටළු රැසකට මුහුණ පා සිටින බව ගොවි සංවිධාන පවසනවා. පසුගිය කන්න දෙක, තුනම වී අස්වනු අලෙවි කර ගත නොහැකිවීම හේතුවෙන්… Read More