Blog

Gossips

අමාත්‍ය රිෂාද් බදියුදීන්ට එරෙහිව අභියාචනාධිකරණයට පැමිණිල්ලක්

අමාත්‍ය රිෂාද් බදියුදීන් අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු අභියාචනාධිකරණය හමුවේ අද පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා. ඒ මීට පෙර නීතිඥවරයා සහ තවත් පාර්ශවයක්, විල්පත්තු… Read More

Gossips

මාස 6 ක් තුළ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් වැටලීම් 25,214 ක්

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මුල් මාස 6 තුළ දිවයින පුරා වැටලීම් 25,214 ක් සිදුකර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ නීතිවිරෝධී ලෙස මද්‍යසාර ස්ප්‍රීතු නිපදවීම් 1041 ක්, නීතිවිරෝධී මත්පැන්… Read More

Gossips

කැකිරාවේදී බිරිඳ ඝාතනය කළ පුද්ගලයෙකු දිවි නසා ගැනීමට තැත් කරයි

කැකිරාව කයිලපොතාන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ ඝාතනයට ලක්වූ කාන්තාව කලක් විදෙස්ගතව සිට මීට… Read More

Gossips

විශේෂ අධිකරණ ප්‍රමාද කරන බවට චෝදනා

විශේෂ අධිකරණ පද්ධති පිහිටුවා මූල්‍යමය වංචා සම්බන්ධයෙන් වූ නඩු කඩිනමින් විභාග කරන බවට ආණ්ඩුව ප්‍රකාශ කළද එය මේ වනවිට ප්‍රමාද කරමින් සිටින බව දූෂණ විරෝධී පෙරමුණ පවසනවා. එහි සභාපති පූජ්‍ය උලපනේ… Read More

Gossips

ත්‍රීරෝද රථ සංගම් අධිකරණයට

මීටර් සවි කර නොමැති සහ ගමනාන්තය වෙනුවෙන් බිල්පතක් ලබා නොදෙන ත්‍රීරෝද රථ රියදුරන් අධිකරණයට ඉදිරිපත් කළ හැකි බවට පවතින නිතියට එරෙහිව අධිකරණට යාමට ලංකා ස්වයං රැකියා වෘත්තීකයින්ගේ ජාතික ත්‍රිරෝද… Read More

Gossips

ලක්ෂ 16 ක් වටිනා කුරුඳු තොගයක් සමග තුන්දෙනෙකු අත්අඩංගුවට

මාතර – වලස්මුල්ල ප්‍රදේශයේ සඟවා තිබූ රුපියල් ලක්ෂ 16 කට අධික වටිනාකමකින් යුතු කුරුඳු තොගයක් සමඟ සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇල්පිටිය – අටකොහොන ප්‍රදේශයේ කුරුඳු අලෙවි කරන ස්ථානයකින්… Read More

Gossips

පළමු ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය තාවකාලිකව අත්හිටුවන විට පළමුවෙන්… Read More

Gossips

වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

කුරුණෑගල – අඹන්පොල – පත්තිනිගම ප්‍රදේශයේදී වන අලි පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ රාත්‍රියේ මොහු සිය නිවසේ රැඳී සිටියදී වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. බරපතල තුවාල… Read More

Gossips

හෙරොයින් කිලෝ 9 ක් සමග සේරුවාවලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් රදවාගෙන ප්‍රශ්න කෙරේ

රුපියල් මිලියන 118 ක පමණ වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 9.9 ක් සමඟ සේරුවාවිල දී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා. ඒ ඔවුන් අද මුතූර් මහේස්ත්‍රාත්වරයා… Read More

Gossips

දියතලාව ගුවන් හමුදා කදවුරේ හටගත් ගින්න පාලනය කෙරේ

දියතලාව ගුවන් හමුදා කදවුරේ පුහුණු ගුවන් භටයින්ගේ නිල නිවාසයක හට ගත් ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර තිබෙනවා. ගුවන් හමුදා මාධ්‍ය ඒකකය සදහන් කළේ එම ගින්නෙන් ගුවන් භටයින්ට හානියක් සිදුවී… Read More