Gossips පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී නිමාවට පත් වුනා. පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීම ආරම්භ කල දකුණු අප්‍රිකාව… Read More
Gossips හිරුට විස්සයි – තෑගි වැස්සයි“ දෙවන ට්‍රක් රථය අතුරුගිරියට ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගි කන්දරාව ලබාදෙමින් හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි, තෑගි වැස්සයි වැඩසටහන යටතේ ලක්ෂ 350 කට අධික වටිනාකමකින් යුත් ට්‍රක් රථ තිලිණ… Read More
Gossips මරණ දඩුවම නියම වූ මත් ජාවාරම්කරුවන්ගේ නාම ලේඛනය සැකසේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වී සිටින සිරකරුවන්ගේ නාම ලේඛණය මේ වනවිට සකස් කරමින් සිටින බව අධිකරණ අමාත්‍යාංශය පවසනවා. එය සකස් කිරීමෙන් අනතුරුව සිරකරුවන්ගේ නාම ලේඛණය ජනාධිපතිවරයා… Read More
Gossips භෝග විනාශ කරන සතුන් ගැන ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බව ජනපති කියයි භෝග විනාශ කරන සතුන් සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ මධ්‍යම පළාත් මෙහෙයුම්… Read More
Gossips අධ්‍යාපනයේ ප්‍රමිතිය ඇති කිරීමට නීති සකසන බව අගමැති කියයි ජාතික අධ්‍යාපනයේ ප්‍රමිතියක් ඇති කිරිමට නීතී සකස් කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන සුභග ශිෂ්‍යත්ව… Read More
Gossips හෙට සිට දින 3 ක් මුහුද වෙනස් වෙයි මීගමුවේ සිට පුත්තලම, කන්කසන්තුරේ හරහා මඩකලපුව දක්වා මෙන්ම හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ අද ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එසේම, හෙට පස්වරුවේ… Read More
Gossips ඉන්ධන මිල වැඩිවීම ගැන හිටපු ජනපති පැහැදිළි කිරීමක් ඉල්ලයි දේශීය ඉන්ධන මිල අසාමාන්‍ය ආකාරයට වැඩි වීම සම්බන්ධයෙන් රජය ජනතාවට පැහැදිලි කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියාසිටියේ මිල වැඩිවීම සාධාරණීකරනය… Read More
Gossips තායිලන්ත අගමැති දිවයිනට දෙදින නිල සංචාරයක් සඳහා තායිලන්ත අගමැති ප්‍රයුත් චාන් ඕ චා දිවයිනට පැමිණ තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ තායිලන්ත ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් පස්වරු 2.45 ට පමණ තායිලන්ත අගමැතිවරයා… Read More
Gossips ඇෆ්ගන් ගැටුම් ගැන නේටෝ සංවිධානයේ අවධානය ඇෆ්ගනිස්ථානයේ පවතින ගැටුම් පිලිබද නේටෝ සංවිධානයේ නායකයින් අවධානය යොමුකර තිබෙනවා. බ්‍රසල්ස් නුවර පැවැත්වෙන නේටෝ සමුළුවේ දෙවන දිනය වන අද ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිදුකළ ඉල්ලීමකට… Read More
Gossips දිමුත් කරුණාරත්නගෙන් ශතකයක් සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී සිය 8 වන ටෙස්ට් ශතකය ලබාගැනීමට දිමුත් කරුණාරත්න සමත්වුනා. ඔහු මේවන විට නොදැවී ලබාසිටින ලකුණු සංඛ්‍යාව 120 ක්. හතරේ පහර 10 ක් සහ එක්… Read More