ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිසි බලධාරියෙකු පත් කිරීම සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් මණ්ඩල සාකච්ඡාවට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.
The post ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිසි බලධාරියෙකු පත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
Blog
ද. අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලියේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට
COLOMBO (News 1st) – සංචාරක දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට ඇන්ජලෝ මැතිව්ස් පත් කර තිබේ. දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 5ක් පැවැත්වීමට නියමිත ය. එහි පළමු තරගය මේ මස 29 වැනිදා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත ය. ඒ සඳහා නම් කළ […]
The post ද. අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලියේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
දිමුත් සහ හේරත් ICC ශ්‍රේණිගත කිරීම්හී ඉදිරියට
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල නවතම පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හී 7 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. දකුණු අප්‍රිකාව සමග ඊයේ නිමාවට පත් වූ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඉනිම හතරේදී, දිමුත් කරුණාරත්න ලකුණු 356 ක් රැස් කළ අතර ඊට ශතකයක් සහ අර්ධ ශතක තුනක් ඇතුළත් විය. ශ්‍රී ලංකා ක්‍රිකට් […]
The post දිමුත් සහ හේරත් ICC ශ්‍රේණිගත කිරීම්හී ඉදිරියට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

