Gossips වෛද්‍ය සංගමය විපක්ෂයේ කොන්ත්‍රාත්තුවක් ඉටු කරන බව එජාපය කියයි ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදුකිරීමට නියමිත වර්ජන ක්‍රියාමාර්ගය විපක්ෂයේ කොන්ත්‍රාත්තුවක් බව එක්සත් ජාතික පක්ෂය පවසනවා…. Read More
Gossips පොදු කතිකාවතක අවශ්‍යතාව ගලගොඩඅත්තේ හිමියන් කියයි නිකායන් අතර ගැටළුවක් ඇති නොවන ආකාරයට සඟ සසුනට පොදු කතිකාවතක් නිර්මාණය කරගැනීම සඳහා අවස්ථාව උදාවී ඇතැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥණසාර හිමියන් පවසනවා. මහනුවර කළහකාරී… Read More
Gossips ජනාධිපති ධුරය සඳහා සූදානම් – කුමාර වෙල්ගම සියලු දෙනාගේ ආශිර්වාදය ලැබුණොත් ඉදිරි ජනාධිපති ධුරය සඳහා සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා. හිටපු ජනාධිපතිවරයාගේ නිවසේ පැවති සාකච්ඡාවකට එක්වීමට යන අවස්ථාවේදී මාධ්‍ය… Read More
Gossips නිව්යෝර්ක් ටයිම්ස් චෝදනා ගැන පිලිතුරු දෙන්න සූදානම් – හිටපු ජනපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට රැගෙන ඒමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කරන්නේ නම් නිව්යෝර්ක් ටයිම්ස් චෝදනා සම්බන්ධයෙන් පිලිතුරු ලබා දීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. පැපිලියාන… Read More
Gossips ඇමති මලික්ට මන්ත්‍රී බන්දුලගෙන් පිළිතුරු සිංගප්පුරු ගිවිසුම සම්බන්ධයෙන් තමා සාවද්‍ය තොරතුරු රට හමුවේ තැබූ බවට අමාත්‍ය මලික් සමරවික්‍රම කළ චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන අද පිළිතුරු ලබාදුන්නා. ඒ, ඒකාබද්ධ විපක්ෂය… Read More
Gossips ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස චරිත් සේනානායක පත්කරයි හෙට (25) සිට සැප්තැම්බර් 30 වනදා තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස චරිත් සේනානායක පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරනවා. Read More
Gossips රත්රන් සමග කල්පිටිය මුහුදේදී දෙදෙනෙක් අල්ලයි රුපියල් මිලියන 40කට අධික වටිනාකමින් යුත් රත්රන් කිලෝග්‍රෑම් 5.7 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු කල්පිටිය මුහුදේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසනවා. Read More
Gossips බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් පේස්ලි ජූනියර්ගේ මන්ත්‍රී ධූරය මසකට අත්හිටුවිමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ තීරණය කරයි ලක් රජයේ අනුග්‍රහය මත ශ්‍රී ලංකාවේ සංචාරයේ තොරතුරු හෙළි කිරීමට නොහැකි වීම නිසා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් පේස්ලි ජූනියර්ගේ මන්ත්‍රී ධූරය මසක කාලයක් සඳහා අත්හිටුවිමට බ්‍රිතාන්‍ය… Read More
Gossips විජයකලාගෙන් පැය තුනකට අධික කාලයක් ප්‍රශ්න කරයි එල්.ටී.ටී.ඊ.ය ගොඩැනැගිය යුතු බවට රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය ඇයගෙන් පැය තුන හමාරකට ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබෙනවා. Read More
Gossips හිරුට විස්සයි – දවස් විස්සෙන් කාර් විස්සයි – 11වන කාර් රථය රත්මලානට සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා රුපියල් ලක්ෂ 25ක් වටිනා නවීන සුඛෝපභෝගී Mahindra e2o මෝටර් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි… Read More