වැසි සහිත කාලගුණ තත්ත්වයක් හේතුවෙන් නුවරඑළිය – කිරිමැටිය ප්‍රදේශයේ නාය යාමේ අවදානමක් නිසා පවුල් 9කට අයත් පුද්ගලයින් 30 දෙනෙකු ඉවත් කර තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඔවුන් එම ප්‍රදේශයේම… Read More
Blog
20 යි 20 තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක්
News 1st : ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර පවත්වන එකම පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය අද පැවැත් වේ. පුරා මාසයකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවති දකුණු අප්‍රිකා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ අවසන් තරගය ලෙස මෙම පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය පැවැත්වේ. තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයී. තරගයට ක්‍රීඩා කරන […]
The post 20 යි 20 තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

