Blog

Gossips

ලක්ෂපාන සහ විමලසුරේන්ද්‍ර ජලාශවල ජල මට්ටම ඉහළට

මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ විමලසුරේන්ද්‍ර ජලාශයේ සහ ලක්ෂපාන ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එමෙන්ම කාසල්රී සහ මාවුස්සාකැළේ ජලාශයේ ද ජල මට්ටම… Read More

Gossips

ඉම්රාන් ඛාන් පාකිස්තාන මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

මෙවර පාකිස්තාන මහමැතිවරණය ජය ගත් තෙහෙරෙක් – ඉ – ඉන්සාෆ් හෙවත් පී.ටී.අයි. පක්ෂයේ නායක හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් එරට මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේදී දිවුරුම් දී තිබෙනවා. ඔහු ඇතුළු… Read More

Gossips

ඩිලන්ත මාලගමුව ඝාතනය සැලැස්මක්

මෝටර් රථ ධාවනය කියූ සැණින්ම ලංකාවේ හැමෝටම මතක් වෙන්නේ එක නමයි. ඒ ඩිලන්ත මාලගමුව. දෙස් විදෙස් තරඟ රැසකින් ජයග්‍රහණය කර රටට කීර්තිය අත්කර දුන් ඩිල්නත මාලගමුව ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳව විශේෂ… Read More

Gossips

උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකු ළඟින් නොසිතූ දෙයක් මතුවෙයි

උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකු ළඟ ජංගම දුරකථනයක් ජංගම දුරකථනයක් භාවිතා කරමින් උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකු පිළිබදව තොරතුරක් ගම්පහ ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයකින් වාර්තා වනවා…. Read More

Gossips

නයාරු ධීවර වරායේ ගින්නක්

මුලතිව් – නයාරු ධීවර වරායේ ඊයේ රාත්‍රියේ හට ගත් ගින්නකින් එහි දේපළවලට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ වරායේ පිහිටා තිබූ ධීවර වාඩි 8ක් සම්පූර්ණයෙන් ගිනි ගෙන විනාශ වී ඇති බවයි. ධීවර… Read More

Gossips

තලෙයිබාන් බල කොටුවේදී, ඇෆ්ගන් සෙබලූන් 100ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් බලකොටුවක් ලෙස සැලකෙන ‘ඝස්නි’ නගරය අත්පත් කර ගැනීමේ මෙහෙයුමක් දියත් කළ ඇෆ්ගන් රජයේ හමුදා සෙබලූන් 100කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වනවා. ඒ පිළිබදව… Read More

Gossips

කෝලිට අංක එක අහිමි වෙයි

එංගලන්ත සංචාරයේදී ඉන්දීය පිළ දස්කම් දැක්වීමට අපොහොසත් වීම නිසා ඉන්දීය නායක විරාට් කෝලිට අයි.සී.සී. ටෙස්ට් පිතිකරු දර්ශකයේ ප්‍රමුඛ ස්ථානය අහිමි වී තිබෙනවා. සචින් තෙන්ඩුල්කාර්ට පසු අයි.සී.සී…. Read More

Gossips

වැලිකඩ විරෝධතාව ගැන සොයන්න අමාත්‍යාංශයෙන් විශේෂ නිලධාරියෙක්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් පිරිසක් එහි වහලය මත නැග, ආරම්භ කර ඇති විරෝධතාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරිය, විශේෂ නිලධාරියෙකු යොමු… Read More

Gossips

අනතුරක් හේතුවෙන් දං ඕවිට ප්‍රදේශයේ රථවාහන තදබදයක්

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ දං ඕවිට ප්‍රදේශයේදී අද උදෑසන සිදු වූ රිය අනතුරක් හේතුවෙන් ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ශ්‍රී ලංගම බස් රථයක් සහ කොමඩු තොගයක් පැටවූ ලොරි… Read More

Gossips

මැණික් ව්‍යාපාරිකයෙකුට රත්නපුරයේදී වෙඩි

රත්නපුර – මාරපන ප්‍රදේශයේදී මෝටර් රථයක ගමන් කරමින් සිටි මැණික් ව්‍යාපාරිකයෙකු අද උදෑසන වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස්… Read More