Blog

Gossips

නිදහස් පක්ෂ සංවත්සරයට විශේෂ ආරාධනා නැහැ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 67 වන සංවත්සර සැමරුම සඳහා පක්ෂයේ කිසිදු සාමාජිකයෙකුට විශේෂ ආරාධනාවක් සිදුනොකරන බව පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා. කෙසේ වෙතත්, 16 කණ්ඩායම නියෝජනය කරන… Read More

Gossips

දැඳුරු ඔයේ ගිලී පාසල් සිසුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

දැඳුරු ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මොවුන් කුරුණෑගල, ගොකරැල්ල ප්‍රදේශයෙන් දැඳුරු ඔයේ දිය නෑමට ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. Read More

Gossips

නීති විදුහල ඉදිරිපිට අදත් උණුසුම්

නීති විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් දෙකක වාර්ෂික නිළවරණය සම්බන්ධයෙන් ඇති වූ ගැටළුකාරී තත්වය පිළිබදව අගවිනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් එළඹෙන බදාදා අවසන් තීරණයකට එළඹෙණ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ… Read More

Gossips

පෙම්වතිය ඝාතනය කර ගිනි තැබූ පෙම්වතා (ඡායරූප)

23 හැවිරිදි කාන්තා පොලිස් කොස්තාපල්වරියක් හාලිඇල, ජගුල්ල ප්‍රදේශයේ පිහිටි සිය නිවස තුලදී ගෙළ කපා ඝාතනය කර සිරුරට ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඝාතනයට… Read More

Gossips

ජනපති සහ සාක් මහලේකම් අතර හමුවක් (ඡායාරූප)

නේපාල රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ සාක් සංවිධානයේ මහලේකම් අම්ජාඩ් හුසේන් බී. සියාල් අතර හමුව අද (02) පෙරවරුවේ කත්මණ්ඩු නුවර සාක් මහලේකම් කාර්යාලයේදී සිදුවුණා. දකුණු ආසියාතික… Read More

Gossips

සෝමාලි අගනුවර දැවැන්ත පිපිරීමක්

අප්‍රිකානු සෝමාලි රාජ්‍යයේ මොගඩිෂු අගනුවර අද දැවැන්ත පිපිරීමක් සිදුවූ අතර, එය මෝටර් රථ බෝම්බ ප්‍රහාරයක් බවට සැලකෙනවා. එය පිපිරුණු ප්‍රදේශයේ පිහිටි පාසලක් ද කඩා වැටී ඇති අතර, අනතුරට ලක්වූ පිරිස… Read More

Gossips

හලාවත මුහුදේ ගිලී කාන්තාවක් ජීවිතක්ෂයට

හලාවත මුහුදේ ගිලීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වාරියපොළ, බමුනුකොටුව ප්‍රදේශයේ පදිංචි තිස්තුන් හැවිරිදි කාන්තාවක්. ඊයේ (01) පස්වරුවේ මෙම කාන්තාව තම සැමියා ඇතුළු… Read More

Gossips

තුන්වන පාසල් වාරය හෙට ඇරඹේ

2018 වර්ෂයේ තුන්වන පාසල් වාරය හෙට (03) ආරම්භ කෙරෙනවා. එමෙන්ම උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු මේ මස 05 වැනිදා දක්වා සිදුකෙරෙනු ඇති. ඇගයීම් මණ්ඩල 572 ක් යටතේ ගුරුවරුන් 8,432 සහභාගීත්වයෙන් එම… Read More

Gossips

ජපානයට තවත් සුළි සුළඟක්

උස් රළ, ජල ගැලීම් සහ නාය යාම් ඇති කළ හැකි තවත් ප්‍රබල සුළි සුළඟක් ජපානය දෙසට යොමු වී තිබෙනවා. ජේබි ලෙස හඳුන්වා ඇති මෙම සුළි සුළඟ ජපානයේ ප්‍රධාන දිවයින වෙත අඟහරුවාදා ළඟා වනු ඇතැයි අපේක්ෂිතයි. එය… Read More

Gossips

ආසියානු ක්‍රීඩා උළෙලේ චීනය ඉදිරියෙන්

ඉන්දුනීසියාවේ – ජාකර්තා නුවර පැවැති 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීනය සමත්වුණා. ඔවුන් රන් පදක්කම් 132 ක්, රිදී පදක්කම් 92 ක් සහ ලෝකඩ පදක්කම් 65 ක් ඇතුලූව පදක්කම් 289 ක් ජයග්‍රහණය… Read More