Blog

Gossips

නිදහස් පක්ෂයේ සාර්ථකම යුගය ගැන හිටපු ජනපතිගෙන් පැහැදිලි කිරීමක්

සිය පාලන කාලය නිදහස් පක්ෂයේ සාර්ථකම යුගය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. මොණරාගල ප්‍රදේශයේ අද (01) පැවති උත්සවයකට එක්වෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ. Read More

Gossips

ගිවිසුමේ අඩුපාඩු පවතින බව හිටපු ඇමති රවී කියයි

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් කර ඇති වෙළඳ ගිවිසුමේ අඩුපාඩු පවතින බව හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසනවා. මෝදර ප්‍රදේශයේ අද (02) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය… Read More

Gossips

නව සේද මාර්ගය ගැන චීන ජනපතිගෙන් ප්‍රකාශයක්

පෙරදිග සහ අපරදිග යා කෙරෙන නව සේද මාර්ගය තුළින් චීනයට පක්ෂපාතී රටවල කල්ලියක් ගොඩනැගීමට අදහස් නොකරන බව චීන ජනාධිපති ෂී – ජින්පින් පවසනවා. 2013 වසරේ ප්‍රථම වරට එක් තීරුවක් සහ මාවතක් යන සංකල්පය යටතේ… Read More

Gossips

රජය සතු ණය බර තවදුරටත් ඉහළට

මෙරට රජය සතු ව්‍යවසායන්හි ණය බර තවදුරටත් ඉහළ ගොස් ඇති අතර, ඒවායේ පාඩු ද වැඩි වී ඇති බව භාණ්ඩාගාර දත්ත මගින් හෙළිදරව් වනවා. 2018 වසරේ මුල් මාස 4 තුළ රාජ්‍ය ව්‍යවසායන්හි ණය බර රුපියල් බිලියන 491 ඉක්මවා… Read More

Gossips

ඉන්දියාව පරදා ශ්‍රී ලංකාවට ජයක්

සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු දැල් පන්දු තරගාවලියේ අද (02) පැවැති තරඟයකදී ඉන්දියාව පරදවා දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා දැල් පන්දු ක්‍රීඩිකාවන් සමත් වුණා. ශ්‍රී ලංකා පිළ එහිදී… Read More

Gossips

නායකයින් රටේ අයිතිකරුවන් නොව භාරකරුවන් බව කාදිනල් හිමියන් කියයි

ජනතාව විසින් බලයට පත්කරනු ලබන නායකයින් මේ රටේ අයිතිකරුවන් නොව භාරකරුවන් බව සිහිතබාගත යුතුයැයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ සම්බුද්ධත්ව… Read More

Gossips

ඒකාබද්ධයෙන් සිංගප්පූරු ගිවිසුම ගැන තවත් හෙළිදරව්වක්

සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුමට අනුව විදෙස් රටවල ශ්‍රමිකයින්ට මෙරටට පැමිණීමට අවසර ලබාදෙමින් ආගමන විගමන කොන්දේසි වෙනස් කර ඇතැයි පාර්ලිමෙන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා. ඔහු මේ බව සඳහන්… Read More

Gossips

ආණ්ඩුවේ සූදානමක් ජවිපෙ නායකයා හෙළිකරයි

ආසියානු සංවර්ධන බැංකුව සමඟ අත්සන් කළ ගිවිසුමකට අනුව සේවක අර්ථසාධක අරමුදලේ මුදල් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට ආණ්ඩුව සූදානමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු… Read More

Gossips

පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ මිය ගොස් සිටි තවත් වන අලි දෙදෙනෙකුගේ සිරුරු හමුවේ

පොළොන්නරුව – තුම්මෝදර ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ වගුරු බිමේ මඩේ එරීමෙන් මිය ගිය තවත් වන අලි දෙදෙනෙකුගේ සිරුරු හමුවී තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ වනජීවි නිලධාරීන් සිදුකළ මෙහෙයුමකින්… Read More

Gossips

වියළි කාලගුණයෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට දැඩි බලපෑම්

දිවයිනට බලපා ඇති අධික වියළි කාලගුණ තත්වයත් සමඟ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සංචාරක බංගලා තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව ඊයේ (01) දිනයේ සිට ඔක්තෝම්බර් මාසය දක්වා අදාළ බංගලා වසා… Read More