Blog

Gossips

ආසියානු කුසලානයේ සුපිරි කණ්ඩායම් දෙකක් අතර තරඟයක ප්‍රවේශපත් මිල අනපේක්ෂිත ලෙස ඉහළ යයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරඟය අනිද්දා (19) ඩුබායිහිදී පැවැත්වෙනවා. මෙම තරඟයේ ප්‍රවේශපත්වලට දැඩි ඉල්ලුමක් ඇතිවීම… Read More

Gossips

පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති නඩුව අවසන් වනතුරු රිමාන්ඩ්

ඇප කොන්දේසි කඩ කිරීම හේතුවෙන් පුත්තලම ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ සභාපති අංජන සඳරුවන් නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පුත්තලම මහාධිකරණය අද (17) නිියෝග කළා. 2010 වසරේ ජනවාරි… Read More

Gossips

ගංජා වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට ගිරාඳුරුකෝට්ටේදී ප්‍රහාරයක්

ගිරාඳුරුකෝට්ටේ – තෙල්දෙණියාය ප්‍රදේශයේ ගංජා වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසක් ජාවාරම්කරුවන්ගේ ප්‍රහාරයකට ලක්වී තිබෙනවා. එල්ල වූ මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගිරාඳුරුකෝට්ටේ පොලීසියේ… Read More

Gossips

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සියයට 60 කින් ඉහළ දැමිය යුතුයි – ජනපති

පාර්ලිමේන්තුව තුළ කාර්යක්ෂමතාව ඉහළ යාමට නම් එහි කාන්තා නියෝජනය ඉහළ දැමිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා… Read More

Gossips

කෝටි එකහමාරකට අධික හෙරොයින් සමඟ පාකිස්ථාන ජාතිකයෙකු අත්අඩංගුවට (ඡායාරූප)

රුපියල් එක්කෝටි හැටලක්ෂයකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු පාකිස්ථානයේ කරච්චි නුවර සිට කටුනායක… Read More

Gossips

පාකිස්ථාන යුද හමුදාපති චීනයේ සංචාරයක

පාකිස්ථාන යුද හමුදාපති කමා ජාවිඩ් චීනයේ තෙදින නිල සංචාරයක නිරත වනවා. චීනයේ එක් තීරුවක් – එක් මාවතක් ව්‍යාපෘතියට අදාළව චීනය සහ පාකිස්තානය අතර ඉදිකෙරෙන ආර්ථික වේදිකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම… Read More

Gossips

සුහුරු කෘෂිකර්ම ව්‍යාප්ති ආදර්ශ වැඩමුළුව හෙටින් ඇරඹේ

මෙරට කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් සංවිධාන කෙරෙන සුහුරු කෘෂිකර්ම ව්‍යාප්ති ආදර්ශ වැඩමුළුව කොළඹදී හෙට (18) ආරම්භවනවා. දින 5 ක් පුරා පැවැත්වෙන මෙම වැඩමුළුව සඳහා රටවල් 11 ක කෘෂිකර්ම විද්වතුන්… Read More

Gossips

ක්‍රිකට් ආයතන ලොක්කන් රට විහිළු සපයමින් හොඳටම අනාගනී, මාධ්‍ය සම්බන්ධීකාරක ක්‍රීඩාංගන හැදීමට යවයි

වසර 18 ක් පුරා ශ්‍රි ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශයේ සේවය කළ මාධ්‍ය සම්බන්ධීකාරක චානක ද සිල්වා හදිසියේ මග්ගොන සරේ ක්‍රීඩාංගනය වෙත යොමු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබෙනවා. මෙම හදිසි… Read More

Gossips

නාමල් කුමාර පැවැත්වූ මාධ්‍ය හමුවේ සංස්කරණය නොකළ වීඩියෝ පට ලබාදෙන්නැයි නියෝග

ත්‍රස්ත විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සම්බන්ධයෙන් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර කළ හෙළිදරව්වේ සංස්කරණය නොකරන ලද දර්ශන ඇතුළත් වීඩියෝපට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට… Read More

Gossips

නාමල් කුමාර CIDයට

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය හමුවේ හෙළි කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට… Read More