Blog

Gossips

හිඟුරක්ගොඩ ළිඳකට වැටීමෙන් පුද්ගලයෙකු මරුට

හිඟුරක්ගොඩ – රජඇල – මිරිස්කුඩු වංගුව ප්‍රදේශයේදී ළිඳකට වැටීමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ මෙම පුද්ගලයා තවත් පිරිසක් සමග මත්පැන් පානය කරමින් සිට ඇති… Read More

Gossips

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ සිදුවූ මාරක අනතුරේ CCTV දර්ශන

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේදී ඊයේ (16) පස්වරුවේ සිදුවූ ත්‍රිරෝද රථ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගියා. හැටන් සිට කොටගල දක්වා අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක්… Read More

Gossips

හිටපු ඇමති ජොන්ස්ටන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු තමන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට ගොනු කර තිබූ පෙත්සම අද ප්‍රතික්ෂේප කෙරුණා. ඒ, මෙම පෙත්සම අභියාචනාධිකරණ… Read More

Gossips

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ක්‍රිකට් විචාරකයින්ගෙන් ප්‍රකාශයක්

ආසියානු කුසලානයේ අද (17) පැවැත්වෙන දෙවන තරඟයේදී ශ්‍රී ලංකා පිලට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අවතක්සේරු කල නොහැකි බව ක්‍රිකට් විචාරකයින් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව පසුගිය වකවානුවේ එක්දින… Read More

Gossips

වියළි කාලගුණයත් සමඟ විල්පත්තුවේ වන අලි ගම්වදී

අනුරාධපුර – තන්තිරිමලේ – රුවන්පුර ප්‍රදේශයේදී වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මෙම පුද්ගලයා සිය නිවස අසල රැදී සිටියදී අද උදෑසන මෙම වන අලි ප්‍රහාරය එල්ල… Read More

Gossips

මත්ද්‍රව්‍ය ගැන දැනුම් දෙන්න විශේෂ පොලිස් මෙහෙයුම් මැදිරියක්

හෙරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය පිලිබඳ තොරතුරු දැනුම් දීම සදහා පොලිස්පතිවරයාගේ අධික්ෂණය යටතේ හෙට (18) සිට විශේෂ මෙහෙයුම් මැදිරියක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. Read More

Gossips

ආනයනික රෙදිපිළි මත වූ වැට් බද්ද සියයට 5 දක්වා අඩු කෙරේ

ආනයනික රෙදිපිළි මත වූ වැට් බද්ද සියයට 5 දක්වා අඩු කර තිබෙනවා. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ දැනට එම බද්ද සියයට 15ක්ව පවතින බවයි. මීට පෙර රෙදිපිළි ආනයනයේදී කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල්… Read More

Gossips

20ට එරෙහි වූ පෙත්සම් විභාගය අවසන් කෙරේ

ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද අවසන් කළා. ඊට… Read More

Gossips

කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය ප්‍රථමයෙන් පන්දුවට පහරදෙයි

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අද පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා. 1 Kusal Mendis, 2 Upul Tharanga, 3 Dhananjaya de Silva, 4 Kusal Perera (wk), 5 Angelo Mathews (capt), 6 Dasun Shanaka,… Read More

Sports

හොංකොං පැරදූ පකිස්ථාන කණ්ඩාමට කඩුලු 8ක ජයක්

News 1st : ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ හොංකොං කණ්ඩායමට සමග පැවති තරගය කඩුලු 8 කින් ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය. තරගය ඩුබායි අන්තර්ජාතික ක්‍රික්ට් ක්‍රීඩාංගණයේදී කාසියේ වාසිය දිනා ගත් හොංකොං කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය. ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කළ ද හොංකොං කණ්ඩායමට මේ වන විටත් එක්දින ජාත්‍යන්තර […]
The post හොංකොං පැරදූ පකිස්ථාන කණ්ඩාමට කඩුලු 8ක ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.