Gossips DIG නාලක ද සිල්වා අනිවාර්ය නිවාඩු යවයි චෝදනාවකට ලක්ව සිටින ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අනිවාර්ය නිවාඩු යැවීමට නීතිය හා සාමය අමාත්‍යාංශය පොලිස් කොමිසමට දැනුම්දී තිබෙනවා. එම දැනුම්දීම අද දිනයේ… Read More
Gossips ගෑස් නංවන කිරිපිටි බස්සන ගැසට් නිවේදනය අද ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195 කින් ඉහළ දැමීම සහ කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 25 කින් පහළ දැමීම සදහා වන ගැසට් පත්‍රය අද දිනයේ ප්‍රකාශයට පත් කරන බව රජයේ මුද්‍රණාලායාධිපතිනි ගංගානි… Read More
Gossips නියෝජ්‍ය පොලිස්පතිගේ මාරුව ගැන ඒකාබද්ධයට සැකයක් චෝදනාවකට ලක්ව සිටින ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා පොලිස් දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ කොට්ඨාශයට අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයට සැකයක්… Read More
Gossips වියලි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18ක ලක්ෂ 9කට පීඩා දිස්ත්‍රික්ක 18 ක පවුල් දෙලක්ෂ 61,000 කට අයත්, පුද්ගලයින් නවලක්ෂ 23,782 ක වියලි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටිනවා. ඉන් වැඩි පිරිසක් සිටින්නේ යාපනය දිස්ත්‍රික්කයේයි. එහි පුද්ගලයින් හාර ලක්ෂයකට ආසන්න පිරිසක්… Read More
Gossips දෙදරු මවක් දූෂණය කළ 2 කට 34 වසරක සිරදඩුවම් දෙදරු මවක් සමූහ දූෂණයට ලක් කළ පුද්ගලයින් දෙදෙනෙකුට වසර 17 බැගින් වසර 34ක සිරදඩුවමක් නියම කිරීමට හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් නියෝග කළා. ඊයේ මෙලෙස දඩුවම් නියම වුණේ හුංගම – දෙණිය -… Read More
Gossips හබරණ අලි රංචුව ගැටීමෙන් පසු තෙල් එකතු කළ දුම්රිය දෙපාර්තමේන්තුවේ කම්කරුවෙකු අත්අඩංගුවට අලි රංචුවක් ගැටීම හේතුවෙන් අනතුරට ලක්වූ අවස්ථාවේදී ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියෙන් ඉන්ධන එක්රැස් කළ දුම්රිය දෙපාර්තමේන්තුවේම කම්කරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අද කැකිරාව මහේස්ත්‍රාත්… Read More
Gossips බලංගොඩදී ලොරියක් පෙරලී දෙදෙනෙක් මරු තුරුලට (ඡායාරූප) බලංගොඩ – කිරිඳිගල ප්‍රදේශයේදී දැව පටවාගත් ලොරියකට යටවීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී, තවත් දෙදෙනෙකු තුවාල ලබා ඊයේ (17) බලංගොඩ රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙම ලොරි රථය දැව පටවාගෙන කන්දක… Read More
Gossips මාතලේ සෝදිසි මෙහෙයුමකදී 30 දෙනෙකු අත්අඩංගුවට මාතලේ දිස්ත්‍රික්කයට අයත් පොලිස් ස්ථාන 4ක සිදුකෙරුණු පැය 12ක විශේෂ සෝදිසි මෙහෙයුමකදී විවිධ වැරදිවලට සම්බන්ධ පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දඹුල්ල, ගලේවෙල, සීගිරිය, නාවුල යන පොලිස්… Read More
Gossips පරාජයේ වගකිවයුත්තන් ගැන ඇමති තීන්දුවක් ගනී ආසියානු කුසලානයේ මුලික වටයේ සහභාගී වූ තරඟ දෙකම පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියේ මුලික වටයෙන්ම ඉවතට විසිවුණා. මෙලෙස නින්දාසහගත පරාජයකට මුහුණදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ඇතුළු… Read More
Gossips තම ජනනේන්ද්‍රය කිඹුලෙකුගේ මුවට ඇතුල් කළ තරුණයෙකුට අත් වූ ඉරණම තම ජනනේන්ද්‍රය කිඹුලෙකුට සපා කෑමට ඉඩ සැලැස්වූ තරුණයෙකුට අත්වූ ඉරණමක් දැක්වෙන වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලයට එක්ව තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ අමෙරිකාවෙන්. තරුණයෙකු විසින් කුඩා ප්‍රමාණයේ… Read More